පාවිච්චි කරපු වාහනයක් ගන්න ගිහාම ඒක සිද්ධ වෙන පිළිවෙළ කොහොමද? මං අදහස් කරේ
⛔ වාහන ගැන දන්න කෙනෙක් එක්ක ගිහාම බලන්න ඕන දේවල් මොනවද?
⛔ මං ගන්න අදහස් කරේ අන්තිමේට විට්ස් 2014 වගේ එහෙකට යන්න, ඒකෙ විශේෂයෙන් බලන්න දේවල් මොනවද තියෙන්නේ?
⛔ ස්කෑන් වලින් චෙක් කරන්නෙ මොනවද, කීයක් යනවද සහ hybrid වාහන...