1. MEngineer

    හොල්මන් කතා....

    මචන්ලා හොල්මන් කතා ටිකක් අහමුද.......:P:P:P:P:P
  2. MEngineer

    Samsung Galaxy Grand Prime

    මචන්ලා මම Samsung Galaxy Grand Prime ගන්නයි හදන්නේ.... උපදෙස් ටිකක් ඕනේ මචෝ.... ;););)
  3. MEngineer

    Welding Machine

    මචන් දන්නා කෙනෙක් ඉන්නවාද හොඳ Arc Welding Machine (portable) එකක් ගැන. හොඳම බ්‍රෑන්ඩ් එකක්. normally මොන රටේ ඒවාද හොඳ.. mobile Welding Machine එකක් ඕනේ. ලංකාවේ dealerකෙනෙක් ගේ නමකුත් ඕනේ මචන්ලා..:D:D
  4. MEngineer

    phone එකක් ගැන

    මචන් 25,000 ට විතර තියෙන, ගෙවන ගානට වටිනා, වැඩ කෑලි තියෙන ෆෝන් එක මොකක්ද. samsung, Nokia, Sony විශේෂයි... අනෙකුත් බ්‍රෑන්ඩ් උනත් අව්ලක් නෑ...
  5. MEngineer

    Toyota Carina Ti My road 212

    Toyota Carina Ti My road 212 එක කොහොමද???? Petrol කියක් විතර කරනවාද???? Repair කොහොමද, වැඩියිද??? car එක ගැන මොකක්ද අදහස??? Market Model එකක් තියෙනවද එකෙත්... ගැනීමට පෙර බැලිය යුතු දේවල් මොනවද???:nerd::nerd::nerd::nerd:
  6. MEngineer

    111 corolla

    මචන් 111 corolla 1600cc කියන කාර් එක කොහොමද... පෙට්‍රෝල් කරනවා අඩුද??... 110 එක වගේමද.. මොනවද වෙනස් cc ඇරුනහම...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  7. MEngineer

    ඇයි මට මෙහෙම උනේ????

    ඇයි මට මෙහෙම උනේ???? මචන්... මෙහෙම වෙන්නේ ඇයි...:nerd::nerd::nerd::nerd::(:(:( මම දවසක් Youtube video එකක් දැම්මට පස්සේ ටමයි මම හිතන්නේ මෙහෙම උනේ...:frown::frown::frown::dull::dull::dull: කොහොමද මේක අයින් කර ගන්නේ???:rolleyes::rolleyes::rolleyes:
  8. MEngineer

    සිංගර් ඇඩ් එකේ ගැනු ළමයා.....

    සිංගර් ඇඩ් එකේ ගැනු ළමයා..... :lol::lol::lol:මචන්ලා දන්නවද අර සිංගර් ඇඩ් එකේ ඉන්න ගැනු ලමයගේ(ළමයෙක්ම නෙවෙයි මම හිතන්නේ) නම... අර සුනිල් පෙරේරාත් එක්ක තියෙන ඇඩ් එක. අර ගෙවන්න ගන්න දෙනවා කියල කොළ පාට සාරියක් ඇඳගෙන නටන කෙනා... :shocked::shocked::shocked:
  9. MEngineer

    chevrolet cruze 2004

    මචං.. chevrolet cruze 2004 මොඩෙල් කාර් එක කොහොමද??? Fuel efficiency කොහොමද... Use කරන අය දාන්නකෝ.... maintenance කොහොමද... දන්න අය කියන්න...

    No contents