මචන් දන්නා කෙනෙක් ඉන්නවාද හොඳ Arc Welding Machine (portable) එකක් ගැන. හොඳම බ්රෑන්ඩ් එකක්. normally මොන රටේ ඒවාද හොඳ.. mobile Welding Machine එකක් ඕනේ. ලංකාවේ dealerකෙනෙක් ගේ නමකුත් ඕනේ මචන්ලා..





දන්න තරමින් CIGWELD බ්රෑන්ඩ් එක තමයි ලංකාවේ හොඳ. (inverter). ලෙඩ අඩුයි. United Tractors - වත්තල ගෙන්නන්නේ. උන්ගේ සේර්විස් එකත් අනිත් උන්ට වඩා හොඳයි.
inverter තමයි උඹට හරියන්නේ..වැඩි ගානකුත් නැහැ..වෙල්ඩ් වල බොරෙත් අඩුයි මම දන්නා විදියට..



