111 corolla

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් 111 corolla 1600cc කියන කාර් එක කොහොමද... පෙට්‍රෝල් කරනවා අඩුද??... 110 එක වගේමද.. මොනවද වෙනස් cc ඇරුනහම...:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    AE111කියන්නේ 1300 CC එකටනේ බන්. AE110 කියන්නේ 1500 CC එකට තව 1800CC එකකුත් තියෙනවා. මම ලගත් ඉස්සර AE110 එකක් තිබ්බා .මම දන්න විදිහ තමයි කිව්වෙ. 1300cc එක මාර්කට් අඩුය. කොහොමත් අඩු ගානට යන්නේ අඩුවට දුන්නත් දීගන්න අමාරුයි. පික් අප් මදි. පෙට්‍රොල් කරනවත් 1500 ට වඩා අඩුයි.
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,222
    1,307
    113
    Colombo
    AE111කියන්නේ 1300 CC එකටනේ බන්. AE110 කියන්නේ 1500 CC එකට තව 1800CC එකකුත් තියෙනවා. මම ලගත් ඉස්සර AE110 එකක් තිබ්බා .මම දන්න විදිහ තමයි කිව්වෙ. 1300cc එක මාර්කට් අඩුය. කොහොමත් අඩු ගානට යන්නේ අඩුවට දුන්නත් දීගන්න අමාරුයි. පික් අප් මදි. පෙට්‍රොල් කරනවත් 1500 ට වඩා අඩුයි.

    111 kiyanne 1300CC eka thamai machan :yes::yes:

    With A/C pickup madi
     

    MEngineer

    Active member
  • AE111කියන්නේ 1300 CC එකටනේ බන්. AE110 කියන්නේ 1500 CC එකට තව 1800CC එකකුත් තියෙනවා. මම ලගත් ඉස්සර AE110 එකක් තිබ්බා .මම දන්න විදිහ තමයි කිව්වෙ. 1300cc එක මාර්කට් අඩුය. කොහොමත් අඩු ගානට යන්නේ අඩුවට දුන්නත් දීගන්න අමාරුයි. පික් අප් මදි. පෙට්‍රොල් කරනවත් 1500 ට වඩා අඩුයි.

    ඔව මචන්.. 111 1300cc එහෙකුත් තියෙනවා... ඒවගේම 111 1600cc එහෙකුත් තියෙනවා මම hitanne:rolleyes::rolleyes::rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,724
    113
    EK Automobile
    AE111කියන්නේ 1300 CC එකටනේ බන්. AE110 කියන්නේ 1500 CC එකට තව 1800CC එකකුත් තියෙනවා. මම ලගත් ඉස්සර AE110 එකක් තිබ්බා .මම දන්න විදිහ තමයි කිව්වෙ. 1300cc එක මාර්කට් අඩුය. කොහොමත් අඩු ගානට යන්නේ අඩුවට දුන්නත් දීගන්න අමාරුයි. පික් අප් මදි. පෙට්‍රොල් කරනවත් 1500 ට වඩා අඩුයි.

    ඔව් මාකට් නැති කාර් එකක් ගත්තොත් දීගන්න අමාරුයි. ගොඩක් අය දන්නේ නැති කමට 110 එකට වඩා 1 ක් වැඩිනේ :rofl: කියලා ගන්නවා.