සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය

MissakaSam

Member
Jan 28, 2017
199
19
0
Weweldeniya
Then there is no point in meeting and discussing either, isn't it ? Whether you attain 'සෝවාන්' or not there is no difference, everyone dies and that's all. :oo:

Yes, but there's a difference.
Actually theres not any discussions about Dhamma, but discuss how to grow up your mind and become a Wise person(Buddha)(Buddimathunge Sansadhaya) ,
To gain such a wise/knowledge persons attending here should attain Soowaan.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    බුද්ධාගම ආගමක් විදියට දකිනවට වඩා දර්ශනයක් විදියට සලකන එක ගොඩක් හොදයි. තමන් මොන ආගමක් ඇදහුවවත් බුද්ධාගමෙහි දර්ශනයට ජිවිතයට ඈදාගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. වැඩියෙන්ම බුද්ධාගම තියෙන අපි කරන්නේ බණ අහනවා විතරයි, ප්‍රැක්ටිකල් විදියට මේ දර්ශනය ඇදගන්න උත්සාහ දරන්නේ නෑ. ලෝකේ ගොඩක් scientistලා උනත් හැමදාම පිළිගන්නවා බුද්ධ දර්ශනයේ තියෙන කරුණු. මම දැක්ක Facebook එක වුනත් ඇප්ලයි කරන්න යනවා කියලා බෞද්ධ මූලධර්ම. ඒත් මේ දහම අපි වැරදි විදියටයි ගන්නේ මේ වගේ NGO වලට අනුබද්ධ කාලකණ්නි නිසා. ඉස්සර කළේ ආගම් වලට හරවන එක .. දැන් කරන්නේ තියෙන ආගම විකෘති කරන එක. :(

    :)
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Yes, but there's a difference.
    Actually theres not any discussions about Dhamma, but discuss how to grow up your mind and become a Wise person(Buddha)(Buddimathunge Sansadhaya) ,
    To gain such a wise/knowledge persons attending here should attain Soowaan.

    The knowledge is also impermamnent. If you are thinking that you will become a WISE person following ataining the sowaan, that mean you are again stuck by thinking the knowledge as YOUR'S. Knowledge is not ownd by you. Knowledge is just a manifestation of cause and effects. Nothing is there to be superior on knowledge.
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    The knowledge is also impermamnent. If you are thinking that you will become a WISE person following ataining the sowaan, that mean you are again stuck by thinking the knowledge as YOUR'S. Knowledge is not ownd by you. Knowledge is just a manifestation of cause and effects. Nothing is there to be superior on knowledge.

    Wiseness != Knowledge
    I think you have been swapped them.
    Here we develop wise people.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    මේ බන් ඒක නෙවේ. උබලගේ vendol බොසා ගේ වාහන set එකේ pic එකක් දාපන්කෝ. අලුතෙන් බැස්සුවේ නැද්ද මොකුත් supercar එකක්වත්?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    dcca78f6dd0c06dbc6ae3806937cd50cc9335b77799c0f07637e4d26d2af0919.jpg
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    Wiseness != Knowledge
    I think you have been swapped them.
    Here we develop wise people.

    Ok, here is the tip,
    If you ever think that you are a superior person than others by attaining the sowaan state, that mean you are in a wrong path. final 'arhath' state should come by losing the 'manaya'. So the 'sowan' person never thinks as he is a WISE person. Instead he knows that there is nothing permanent..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Ok, here is the tip,
    If you ever think that you are a superior person than others by attaining the sowaan state, that mean you are in a wrong path. final 'arhath' state should come by losing the 'manaya'. So the 'sowan' person never thinks as he is a WISE person. Instead he knows that there is nothing permanent..

    THIS...
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    Ok, here is the tip,
    If you ever think that you are a superior person than others by attaining the sowaan state, that mean you are in a wrong path. final 'arhath' state should come by losing the 'manaya'. So the 'sowan' person never thinks as he is a WISE person. Instead he knows that there is nothing permanent..

    Nope, it should be corrected as We develop people into wise people.:)
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ඤානං උදපාදි, පලමු දේශනය ඇතුලු අනෙකුත් දේශන වලට සවන් දීමෙන් පසු,

    සොබාදහමෙන් ලැබූ මේ පංචස්කන්ධය තමාට අයිති නොවන බවත්,
    එයට ගිය ආත්මයක් හෝ මතු ආත්මයක් නැති බවත් වැටහුනු හෙයින්,
    ඒ සඳහා සීලවෘත කරමින් පින් රැස් කිරීමට අනවශ්‍ය බව ඔබට අවබෝධ වී ඇත්නම්,
    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදයේ මීළඟ දේශනයට ඔබට සහභාගීවිය හැකිය.

    එම දිනය දන්වා එවීමට,
    ඔබගේ ලිපිනය, දුරකතන අංකය සඳහන්කර අපට දන්වන්න...
    සෝවාන්ඵල ලාභීන්ගේ සංසදය,
    අංක 102,
    නුවර පාර,
    වේවැල්දෙනිය
    .

    පිංවත ඔබලා සෝවාන් සහතික නිකුත් කරනවාද? :oo:
     
    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    හ්ම්.. උබ කිව්ව උදාහරනෙත් ටිකක් විතර ලගයි මම අහපු දේට. ඒත් උබ කිව්ව එක මෙහෙමත් පැහැදිලි කරන්න පුලුවන්..
    ඔතනදි වෙන්නෙ දැන් පවතින කර්මවලට අනුව අනාගතයේ මේ වගේ දෙයක් වෙයි කියල predict කරන එකනේ.. එතනදි ප්‍රත්‍ය වෙන්නෙ දැනට තියන පංච උපාදානස්කන්දයමයි. දැනට තියන සංස්කාරස්කන්දයට අනුව අනාගතය කියනව. සර්වඥතාඥානය ඉතාම සියුම් නිසා ඒ predictions කවදාවත් වරදින්නෙ නෑ.(මගේ මතයකි )

    මම අහන්නෙ ඒක නෙමේ , අනාගතයේ ඇතිවෙන්න තියන සිතක් නිසා වර්තමාන සිත් පරම්පරාවෙ වෙනසක් වෙන්න පුලුවන්ද කියන එක? උදාහරනෙකට

    මේ භවයේ රහත් වීමට පින් ඇති කෙනෙක් රහත් නොවී මිය නොයාම..
    නැත්තං චුති සිත් වීථියේ ඇයි ජවන් සිත් 5ක් විතරක් තියෙන්නෙ?

    මේක වෙන්නෙ කොහොමද? ඒක වෙන්නෙ ඉදියේ ඇති වීමට ඇති රහත් ඵලයෙ ආනුභාවයෙන්ද?/ චුති සිතේ ආනුභාවයෙන්ද?

    මෙන්න මේ උදාහරණය බලන්න. අජාසත්ත රජතුමා ආනන්තරීය පාප කර්මයක් කල නිසා එතුමා නිරාගාමි වෙනවා. එ නිසා එතුමාට මේ භවයේදිම අරහත්භාවය සාක්ෂාත් කරන්න බැරි වෙනවා. එ කියන්නේ අනාගතයෙදි ප්‍රතිසන්ධි සිත නිරයේ පහලවිය යුතු නිසා මේ කල්හි සිත් පරම්පරාවේ අරහත් චිත්තය පහලවෙන්නේ නෑ. (බුදුහමුදුරුවො වදාලේ පියා නොමැරුවේ නම් අජාසත්ත රජ අරහත්විමට තිබු බව නේද)

    අනිත එක කර්මඵල පිළිබදව සර්වඥතා ඥානය පරිපුර්ණයි. ඒක prediction එකක් නෙමේ. ප්‍රත්‍යක්ෂයෙන් දන්න දෙයක් ප්‍රකාශ කිරිමක්
     
    ඕක හේතු ඵල වශයෙන් කොහොමද පැහැදිලි කරන්නෙ? අනාගත නිරයගාමි ප්‍රතිසන්දි සිත එතකොට හේතුවද? අර්හත් නොවීම ඵලයද? නූපන් දර්මයක් කොහොමද හේතුවක් වෙන්නෙ?
    මම හිතන්නෙ කාලය කියන්නෙ ප්‍රඥ්ප්තියක් විතරයි. ඇත්තටම මේ ලෝකෙ කාලය කියල දෙයක් නෑ. අභිදර්මයේ තියෙන්නෙ පරමාර්ත දර්ම 4 යි මම දන්න විදිහට. තව තියනවද දන්නෙ නෑ. සිත, චෛතසික, රූප, නිර්වාන ඒ හතරයි. කාලය වැද්ගත් දෙයක්නම් ඒකත් පරමාර්ත දර්ම වලට ඇතුලත් වෙන්න ඕනනෙ.. ඒ අනුව බැලුවොත් කාල තරනය කල නොහැකියි. මොකද කාලය කියල දෙයක් නැති නිසා. ඒ වගේම අනාගතය ගැන කියන්න වෙන්නෙ ප්‍රඥාවෙන් දැකලයි.
     
    අරහත් නොවිම ඵලයක් වෙන්න බෑ නේද? අරහත් විම නම් ඵලයක්. අරහත් වෙන්න පින තියෙන කෙනෙත් අරහත් මර්ගයෙ ගමන් කලොත් අරහත් ඵලය ලබනවා. එත් ඒ අතර නිරාගිමි අකුසලයක් කරලා අර පින යටපත් වුනොත් ඉතින් සොරි තමයි. එතකොට වෙන්නේ අරහත් චෛතිසිකයන් පහලවෙන්නේ නෑ මොකද අරහත් පින නෑ. ඒක යටපත් වෙලා. පස්සේ කාලෙක එ් පින මතු වුනාම අරහත් මර්ගයේ ගියොත් ගොඩ.