මචන්ලා අද උදෙන්ම ගිය කාර් සේල් වලට.... දවසෙම හිටියෙ කාර් සේල් ඇතුලෙ. :D
එපා උනා මචන්ලා..... :(
අම්බෝ පරණ ලඩි මාර්කට් කරන හැටි දැක්කහම මචන්ලා මට මුළු ස්වර්ගායෙන්ම එන හිනාව නවතාගත්තේ බොහොම අමාරුවෙන්.... ටොයෝටා ලාංජනය සහිත ප්‍රසිද්දයයි සමාජයේ මතයක් ගොඩ නැගී ඇති පෙන්නපු මොඩල්ස් හැම එකක්ම වගේ...