වාහනයක් ආනයනය කර ගන්න
ජපානයේන් වාහනයක් ගෙන්වගන්න ඉස්සෙල්ල අපි අපිට වියදම් කරන්න පුලුවන් අයවැයක් සකස් කර ගන්න ඕනි නේ...
කවුරු හරි දන්න කෙනෙක් කියනවද කොහොමද ඒ මිල සූත්රය හෑදෙන්නේ කියල?
ජපාන්යේ ඒජන්ට් කෙනෙක් ගේ සිට ලන්කාවෙ වරායෙන් එලියට වාහනය ගෙන ඒම දක්වා වියදම් වන මුදල තමයි සරලවම කිවුවොත් දෑන...