නිවසක් කුලියට ඕනි...

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    නිවසක් කුලියට ඕනි...

    නිට්ටබුව අවටින් නිවසක් කුලියට දෙන්න තියනව නම් කියනවද....

    කාමර 2ක්
    බාත් රූම්
    ටයිල් කර ඈත් නම් වඩා හොදයි....

    10,000/= මාසික කුලිය
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hoda ewa oya ganata ganna ba mama hitanne.
    pannipitiya area eke nam mcn uba oya hoyana wage ekak 15 000 k witara wenawa.