සෙක්ස් ගැන ඔබ මෙතෙක් නොහැසු අමුතුම කරුණු

suta86

Active member
  • Aug 2, 2011
    471
    148
    43
    සෙක්ස් ගැන ඔබ මෙතෙක් නොහැසු අමුතුම කරුණු

    ලිංගික සංසර්ගය යනු ඔලුවේ කැක්කුම් වගේ දේවල් නැති කරන වේදනා නාශකයක්:cool:

    පුරුෂයෙකුගේ ප්‍රාණවත් ලිගුවක සාමාන්‍ය දිග වන්නේ අගල් 5 ත් 7 ත් අතර දිගක්:)

    පුරුෂ ශුක්‍රානු මුහුණේ ගෑම තුලින් කුරුලෑ එම වලක්වා ගන්නත් මුහුනේ රැලි වැටීම් නැති කර ගන්නත් පුළුවන්:baffled:

    පුරුෂයෙකුගේ ශුක්‍රානු තේ හැන්දක ශුක්‍ර බිජ මිලියන 250ක් තියෙනවා. දරු උපතක් සදහා අවශ්‍ය වන්නේ එකක් පමණයි:cool:

    පුරුෂයෙක් ශුක්‍රානු පිට කරන්නේ පැයට කිලෝමීටර් 45ක වේගයකින්:oo:

    ශුක්‍රානු තේ හැන්දක ප්‍රමානයක කැලරි 5-25 අතර ප්‍රමාණයක් තියෙනවා:nerd:

    පුරුෂයෙක් සාමානයෙන් සුරාන්තයට පත් වී එහි උපරිම සතුට තත්පර 22ක් පුරා තිබී අවසාන වන අතර ගැහැනියකගේ එය තත්පර 18 ක් පමණ වෙනවා.:dull:

    සාමානය පුරුෂයෙකුට දිනකදී ප්‍රාණවත් වීම් 11ක් පමණ වෙනවා:)

    හොද ලිංගික ජිවිතයක් තුලින් ඔබට හොද නින්දක් ලැඛෙන අතර මානසික ආතතියෙන් හා අධි රුධිර පීඩනයෙන් මිදෙන්න අවස්ථාවක් ලැඛෙනවා:)

    පුරුෂ ලිගුව ප්‍රාණවත් නොවි තිඛෙන අවස්ථාවකදී සාමාන්‍ය දිග වනුයේ අගල් 3.89 කි:)

    ක්‍රිස්තු පුර්ව 1850 දී ඊජිප්ත්තු ජාතිකයන් විසින් කිබුල් මල පහ ගැබ් ගැනීම් වැලැක්වීම සදහා යොදා ගෙන තියෙනවා:frown:

    සුරාන්තයකදී හදවතේ ස්පන්ධන වේගය 140-180 වාරයක් ගන්නවා:oo:

    පුරුෂයෙක් සාමාන්‍යයෙන් තම ජිවිත කාලය තුල ශුක්‍රානු ගැලුම් 14ක් පමණ නිෂ්පාදනය කරනවා:lol:

    ගත්තේ
    Code:
    aluthlankaa.blogspot. com
     
    Last edited by a moderator:

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0

    පුරුෂයෙක් ශුක්‍රානු පිට කරන්නේ පැයට කිලෝමීටර් 45ක වේගයකින්

    ගත්තේ මෙතනින්

    අපේ එවුන්ගේ හැටියට ඕක පැයට කිලෝමීටර් 100 පන්නන්න ඕනා. කාල ගෝල මේ දවස් වල ඉදිරියෙන්ම ඉන්නවා :lol:
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පුරුෂ ශුක්‍රානු මුහුණේ ගෑම තුලින් කුරුලෑ එම වලක්වා ගන්නත් මුහුනේ රැලි වැටීම් නැති කර ගන්නත් පුළුවන්

    dan kello tika kollo hoyagan yai :D
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    පුරුෂ ශුක්‍රානු මුහුණේ ගෑම තුලින් කුරුලෑ එම වලක්වා ගන්නත් මුහුනේ රැලි වැටීම් නැති කර ගන්නත් පුළුවන්

    dan kello tika kollo hoyagan yai :D

    sira
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පුරුෂ ශුක්‍රානු මුහුණේ ගෑම තුලින් කුරුලෑ එම වලක්වා ගන්නත් මුහුනේ රැලි වැටීම් නැති කර ගන්නත් පුළුවන්

    Scientifically proven ද මචන් ?? :confused::confused:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    පුරුෂ ශුක්‍රානු මුහුණේ ගෑම තුලින් කුරුලෑ එම වලක්වා ගන්නත් මුහුනේ රැලි වැටීම් නැති කර ගන්නත් පුළුවන්

    dan kello tika kollo hoyagan yai :D

    lol...fb eke dammanam hari ..hoda illumak thiyei :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ක්‍රිස්තු පුර්ව 1850 දී ඊජිප්ත්තු ජාතිකයන් විසින් කිබුල් මල පහ ගැබ් ගැනීම් වැලැක්වීම සදහා යොදා ගෙන තියෙනවා:frown:

    කෝ මේ අපේ එකා....... දත් වෙදකමට අමතරව මේකෙනුත් ආදායමක් හොයාගත හැකි නෙවේද...? :rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113

    පුරුෂ ශුක්‍රානු මුහුණේ ගෑම තුලින් කුරුලෑ එම වලක්වා ගන්නත් මුහුනේ රැලි වැටීම් නැති කර ගන්නත් පුළුවන්:baffled:

    කොහෙද ඉතින් අපේ ගොන් වාහෙලට ඕක තේරෙන එකක්යැ :dull::dull:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කෝ මේ අපේ එකා....... දත් වෙදකමට අමතරව මේකෙනුත් ආදායමක් හොයාගත හැකි නෙවේද...? :rofl::rofl::rofl::rofl:

    උදේ හවස මීට් වෙන එකේ නරකද උබම ඕක ටෙස්ට් කළා නම් :eek::eek:
     
    Jalthara Malli

    Well-known member
  • ලිංගික සංසර්ගය යනු ඔලුවේ කැක්කුම් වගේ දේවල් නැති කරන වේදනා නාශකයක්:cool:
    :shocked::shocked::shocked::shocked:
    මට migraine තියනවා දැන් මා දනිමි බෙහෙත කවුද එන්නේ බැන්කොක් යන්න බඩු ලන්තය බය වෙන්න එපා කොස්මැටික් ගෙනල්ලා යන වියදම ශේප් කරගන්න පුලුවන්
    :cool:
     
    Last edited:

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,197
    600
    113
    Dubai
    පුරුෂයෙක් සාමාන්‍යයෙන් තම ජිවිත කාලය තුල ශුක්‍රානු ගැලුම් 14ක් පමණ නිෂ්පාදනය කරනවා :shocked:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    දැන් එක මම ටෙස්ට් කරන්න උඹට කවුද කිව්වේ මම බඩින් කියලා........ :lol::lol::lol:

    නොදකින් යකෝ තොගේ වල් සමලිංගික හිත,:frown::frown: යකෝ මම කිව්වේ උගේ බෙටි ටිකක් ඉල්ලගෙන තෝ ගෙදර ගිහින් ගෑනිත් එක්ක ටෙස්ට් කරහන් කියලා :oo::oo:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුරුෂයෙක් සාමාන්‍යයෙන් තම ජිවිත කාලය තුල ශුක්‍රානු ගැලුම් 14ක් පමණ නිෂ්පාදනය කරනවා

    oita wadi lankawe... kanna nathath atha marana un lankawe inne:lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    නොදකින් යකෝ තොගේ වල් සමලිංගික හිත,:frown::frown: යකෝ මම කිව්වේ උගේ බෙටි ටිකක් ඉල්ලගෙන තෝ ගෙදර ගිහින් ගෑනිත් එක්ක ටෙස්ට් කරහන් කියලා :oo::oo:

    ඈ බොල පොලොස් කොට්ටෝරුවෝ....... ගෙදර ගෑණි බඩින් හිටියොත් එක මම නොදන්නවාද.... ? ආයේ එකට කිඹුල් බෙටි මොකටද....?
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඈ බොල පොලොස් කොට්ටෝරුවෝ....... ගෙදර ගෑණි බඩින් හිටියොත් එක මම නොදන්නවාද.... ? ආයේ එකට කිඹුල් බෙටි මොකටද....?

    :lol::lol: හදිස්සියක් උනොත් තියාගනින් :rofl::rofl: