1. Lokka Bro

    NSBM එකේ මෙච්චර ගණන්ද බන් 😒

    සරළවම කතාව මේකයි මචන්ලා.මගෙ මලයා NSBM එකේ BSC (HONS) IN SOFTWARE ENGINEERING Degree එක කරන්න බලනවා.මිනිහා ලංකාවෙ ජාතිකත්වය නැති නිසා international student කෙනෙක් විදිහට මේකට සෙට් වෙන්න අහලා තියෙන්නෙ.එතනදි උන්ගෙ එකෙක් කතා කරලා මේ පහල ගණන් කියලා තියෙන්නෙ 1st year semester 1- 1200000 1st year...
  2. Lokka Bro

    Astra Theme එක ඔනා මචන්

    wordpress කරන කොල්ලො කවුරු හරි ලග Astra theme එක තියනවා නම් දෙනවද?ලොකු උදව්වක් මචන්
  3. Lokka Bro

    I’m looking for some info about Curtin University Colombo

    Hi friends! I’m looking for some info about Curtin University Colombo in Sri Lanka. 🌏 Is it an official branch campus of Curtin University Australia? 🎓 Or is it just a local partner institution? If anyone has studied there or knows anything about the recognition, degree value, or experience...
  4. Lokka Bro

    Import ගැන දන්න කොල්ලො වරෙල්ලකෝ

    මචංලා මම කොස්මැටික් බිස්නස් එකක් කරනවා.ඒත් බන් ලංකාවේ උට්ටලාගෙන් ගන්න තියෙන්නෙ Copy.ඉතින් බිස්නස් කැඩෙනවා ඒ කේස් එක නිසා.මගෙ අදහසක් තියනවා පිටරටකින් ඔරිජිනල් ප්‍රඩක්ට් ගෙනත් මේ බිස්නස් එකටම දාන්න ලංකාවෙන් ගන්න එක නවත්තලා.මම පිටරටක ඉන්න එකෙක් දම්මලා කම්පැනි එකක් එක්ක කතා කරගත්තා වැඩේ.දැන්...
  5. Lokka Bro

    මචංලා POS ප්‍රශ්නයක්

    මට බිස්නස් එකට POS සිස්ටම් එකක් ඔනා කරලා තියනවා.මම හිතුවෙ php ස්ක්‍රිප්ට් එකක් අරන් localhost එකේ දාගන්න.GPL සයිට් තියනවද POS එකක් ගන්න.මට GPL සයිට් ටිකක් දෙන්න දන්න කොල්ලො ටික. ලොකු උදව්වක් මිත්‍රවරුනී
  6. Lokka Bro

    Themeforest මේ Theme එක අරන් දෙන්න පුළුවන් පිංවතෙක් ඉන්නවද 🥺

    කලින් කිරියෙ සහෝ කෙනෙක් මේක අරන් දුන්නා බන්.ඒ මට වැරදිලා මේකෙ html theme එක ඉල්ලලා තිබුනේ.පුළුවන් පිංවතෙක් මේක අරන් දෙන්න...
  7. Lokka Bro

    මා ප්‍රිය මිත්‍රවරුණී 😣

    Adobe Illustrator (Pre Activeted) එකක් දියව්.filecr එකේ තියන ඒවා වයිරස් කියලා install කරගන්න දෙන්නෙ නෑ avast 1න් අල්ලනවා :eek: රවුටරේ ඩේටා ඇත්තේ 5GB පමණකි:dull:.ශුවර්ම ලින්ක් එකක් දෙන උන්ට පිං වැඩිවෙත්වා:rolleyes:
  8. Lokka Bro

    Enavato තියන කොල්ලෙක් මේක අරන් දෙනවද

    මචංලා මේ පහල තියන theme දෙක අරන් දෙනවද,Elementor තියන පිංවතෙක් ඒකත් දෙන්න.ලොකු උදව්වක් බන් https://elements.envato.com/hyori-organic-food-woocommerce-theme-7HBGGZT https://elements.envato.com/groser-grocery-store-woocommerce-theme-JXELBDQ 🙏
  9. Lokka Bro

    envato තියන පිංවතෙක් උදව්වක් දෙන්න

    මචංලා මේ පහල තියන theme දෙක අරන් දෙනවද,Elementor තියන පිංවතෙක් ඒකත් දෙන්න.ලොකු උදව්වක් බන් https://elements.envato.com/hyori-organic-food-woocommerce-theme-7HBGGZT https://elements.envato.com/groser-grocery-store-woocommerce-theme-JXELBDQ 🙏 ------ Post added on 1736926446
  10. Lokka Bro

    සයිට් හෙල්ප්

    මචංලා මට වෙබ් සයිට් එකක් හදන්න ඔනා.ඒක පොත් ගැන තියන සයිට් එකක්.ඒකෙදි වෙන්න ඔනෙ සයිට් එකට එන මනුස්සයින්ට මම දාලා තියන පොත් සෙට් එකකට අදාලව රිවීව් දීලා කමෙන්ට් කරන්න පුළුවන් විදිහට හදාගන්න ඔනා.මචංලා මට වෙබ් සයිට් එකක් හදන්න ඔනා.ඒක පොත් ගැන තියන සයිට් එකක්.ඒකෙදි වෙන්න ඔනෙ සයිට් එකට එන මනුස්සයින්ට...
  11. Lokka Bro

    වෙබ්සයිට් වැඩ්ඩො වර වර එස්වාහ් පුහ්

    මචංලා මේ ඔෆිස් එකේ සිස්ටම් කේස් එකක්.මෙතන Waybill එකක් දාලා Reason එක දාලා submit කරපු ගමන් රීසන් එක නැතිව යනවා.ඒක හෝල්ඩ් කරලා තියාගන්න ක්‍රමයක් කියහල්ලකො.Console or elements එකෙන් පුලුවන්ද.මම වෙබ්සයිට් ගැන දන්නෙ නෑ බන්.කරුමෙ කියන්නෙ මෙතෙන්ට waybill 100ක් දාන්න උනොත් ඔය රීසන් එක සිය පාරක්...
  12. Lokka Bro

    Themeforest තියන කෙනෙක් මේ Theme එක අරන් දෙන්න පින්වතුනේ

    https://themeforest.net/item/porto-responsive-wordpress-ecommerce-theme/9207399 :sorry: ලොකු උදව්වක්
  13. Lokka Bro

    PS,AI වැඩ්ඩො වරෙල්ලකො

    මචන්ලා පුළුවන් කෙනෙක් මෙන්න මේ විදිහට Jc කියලා හදලා දියල්ලා.Ai Format එකෙන් ඔනා.ලොකු උදව්වක්:( වැඩේ හරි;)
  14. Lokka Bro

    Envato තියන පිංවතෙක්

    මචංලා Envato තියන පිංවතෙක් මේක අරන් දියල්ලා.ලොකු උදව්වක්:( Sinhala tamil New Year avurudu sinhala aluth avurudha background wesak vesak
  15. Lokka Bro

    මචංලා පොඩි උන්ට spoken english හදාගන්න ක්‍රමයක්

    පොඩි උන්ට voice chat වගේ platform නැද්ද බන්.ලංකාවේ online class දාගත්තත් තවම යන්නෙ A For Apple සීන් එක.මම හොයන්නෙ පොඩි උන් සෙට් වෙන platform එකක් වගේ තිබුනොත් ඒකෙන් තව කඩ්ඩ පොලිශ් වෙයිනෙ කියන අයිඩියා එකෙන්.තියනවා නම් ලින්ක් ටිකක් කොටාගෙන යමල්ලා.🙏
  16. Lokka Bro

    Exel වැඩ්ඩො එන්න ටිකක්

    මචංලා මට ඔනා මෙන්න මේ ගාන exel එකේ ෆිල් කරද්දි auto එන්න formula එකකින් හදාගන්න. 0-24 ට 20යි 25-39 ට 25යි 40+ ට 30යි දැන් ඔකේ 1ත්-24ත් අතර ෆිල් වෙද්දින් 20 මට ඔනා තැන වැටෙන්න ඔනා.ඒ වගේ අනිත් සෙට් එකත් ෆිල් වෙද්දි ඒකට අදාල ගාන වැටෙන්න ඔනා.ඒකට මම හදන්න හදපු Formula එක මේ.ඒත් මේ 24 වෙනකල් වැඩ...
  17. Lokka Bro

    මචංලා ලක්ෂ 25-30 අතර ගන්න වාහනයක්

    මචං ලක්ෂ 22ක් වගේ අතේ තියනවා.ඉතිරි ටික ෆිනෑන්ස් දාලා ගන්න වාහනයක් හොයනවා මේ ටිකේ.මේ බජට් එකට සෙට් වෙන වාහන ටිකක් recommend කරගෙන යමල්ලා.ඔයිට වැඩිය ගනන් දීලා ගන්න වාහන තිබුනට ගන්න විදිහක් නෑ. අතේ තියන ගාන මුලින්ම දැම්මෙ ඒකයි.😞.ජීවිතේ පලවෙනි වතාවට මට කියලා වාහනයක් ගන්න හොයන්නෙ 🤗
  18. Lokka Bro

    Hornet එකක් රෙජිස්ටර් කරගන්න සප් එකක් දියන් කොල්ලො

    කස්ටම් එකේ හෝ RMB එකේ හරි වැඩ කරන කවුරුත් කිරියෙ ඉන්නවා නම් මට Pm එකක් දානවද,😑බම්ප් එකක් දාගන යමන් කොල්ලො කවුරු හරි කෙනෙක් දකිනකල්
  19. Lokka Bro

    කවුද යකෝ අහුලන් කනවා කියපු කැ#යා😏

    සිරාවටම හිතන් හිටියෙ අහුලන් කන සීන් එක කියලා.ඔක මතක් වෙන වෙලාවට කල්පනා උනා ආහාර ජීර්ණ පද්ධතියෙයි,ප්‍රජණන පද්ධතියෙයි සම්බන්ධයක් නෑ නේද කියලත් 🤣 දැන් ක්‍රිෂ්ණ දෙයියන්ට බම්බු ගහන්න හිතෙනවා ඇති😑.මොණරගෙ බ්‍රහ්ම චර්‍යාව දැකලනෙ ඩයල් එක මොණර පිහාටුවක් ලඟ තියාගත්තා කියන්නෙ 🤣
  20. Lokka Bro

    woocommerce මේ ප්ලගින් එක හොයලා දියන් මචන්

    woocommerce variations swatches එකක් හොයලා දියල්ලකො.ලොකු උදව්වක් සගෝර්

    No contents