මචංලා මට ඊයෙ අහම්බෙන් යාළුවෙක් එක්ක උගෙ පුතාගෙ ඉස්කෝලෙ සංවර්ධන සමිතියට යන්න ලැබුනා,කියන්න කණගාටුයි මාරම අග හිඟකම් මැද්දෙන් දුවන ඉස්කෝලයක්,ප්‍රින්සිපල් පත් වෙලා ඇවිත් අවුරුද්දක් විතර වෙනවා,නියම උවමනාව තියන ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නෙ.ඒ ආව අවුරුද්දට ලොකු දෙයක් ඉස්කෝලෙ වෙනුවෙන් කරලා තියනවා,ඒත්...