1. Lokka Bro

    මචංලා දෙයක් දැනගන්න ඔනා

    මචන් මගෙ පොඩි උන් දෙන්නා බල්ලන්ට වහ වැටිලා ඉන්නෙ.අරන් දෙන්න අරන් දෙන්න කියලා කොච්චර කීවත් මේ වෙනකල් මම ඒ ගැන එච්චර පැන්නුවෙ නෑ.මේ ලඟදි අයියා මලයා එකතු වෙලා පාරෙ ඉන්න ලොකු බල්ලෙක් යාලු කරන් ගෙදරට ගේන්න හදලා,ඉතින් මම දැන් කල්පනා කෙරුවෙ පොඩි මෑන්ගෙ උපන්දිනෙ එනවා මේ මැයි වල.එදාට රොටෙක් හෝ ලැබ්‍රඩෝ...
  2. Lokka Bro

    I Phone 6s ගැන.

    මචංලා මම iphone 6s එකක් කාලෙකට කලින් කොල්ලෙක්ගෙන් ගත්තා.ඔකෙ සිම් එක වැඩ කෙරුවෙ නෑ බන්.ඉතින් ගම්පහ එකෙක්ට දීලා ඔක R Sim ගැහුවා.ඌ ගහපු වෙලාවෙ කීවා මල්ලි ඔකෙ දැන් ඔය දාපු සිම් එක ගලවන්න එපා.ගැලෙව්වොත් ආයෙ හදන්නම බෑ කියලා.මමත් ඉතින් නොදරුවා නිසා හා කියලා අද වෙනකල් ඒ ෆෝන් එකේ සිම් එක ගලවලා නෑ.ඊයෙ මගෙ...
  3. Lokka Bro

    Online license renewal ප්‍රශ්නයක්

    මචංලා මම අද වාහනේ online payment එකක් දාලා ලයිසන් එක අලුත් කෙරුවා.මම දැන් ඉන්නෙ කුරුණෑගල.ඒත් වාහනේ තියෙන්නෙ බස්නාහිරට.ඉතින් මට එහෙ යන්න වෙන්නෙ නෑ ටික කාලයකට මගෙ වැඩත් එක්ක.මේ email එකට ආව කොපිය screenshot ගහලා පොලිසියෙ උන්ට පෙන්නුවොත් මේක valid ද?නැති නම් වෙන ක්‍රමයක් තියනවද?ඒ දීලා තියන ඇඩ්‍රස්...
  4. Lokka Bro

    Paypal දුන්නද බන්

    ඉක්මනට එකෙක් කියපල්ලා paypal ලංකාවට support කරනවද දැන් 😒🖐️ withdraw කරද්දින් අවුලක් නැතුව කරන්න පුළුවන්ද?
  5. Lokka Bro

    නිරෝධායන නීති කැඩිලා බන්

    අද කැකිරි සීන් එකක් උනා බන්.අද දවසෙ ඩිලිවරි කරන්න තිබුනු බඩු ගන්න ගියා මීගමු.වෙනදත් යනවා.ඔහොම ගිහින් එන ගමන් මීගමුවෙ බන්ධනාගාර පාරෙ පොලිසියෙ උන් රොත්තක්.අඩෝ යන යන වාහනේ අල්ලනවා.එකම කෙලියයි.මටත් අත දැම්මා.බල්ලා වගේ නවත්තලා ගිහින් කතා කරලා බැලුවා.පොලිසියෙ උන් සේරම විස්තර ගත්තා බන්.යකෝ ගෙදර...
  6. Lokka Bro

    Open source ඇප් එකක් තියනවද බන්

    මචංලා කුරියර් එකකට සෙට් වෙන හොද open source app එකක් හොයාගන්න තියෙයිද?com එකටයි phone එකටයි දෙකටම දාගන්න පුළුවන් විදිහට තියන ඒවා තියනවා නම් suggestion එකක් දියල්ලකො. අනික මෝඩ වැඩක් වෙයිද මෙහෙම open source ඇප් හොයලා.එකක් buy කරලම ගන්න වෙයිද? ඇප් පිළිබඳ වැඩ්ඩන්ගෙ උදව් පතමි 😍 බම්ප් එකක් ගහපල්ලා...
  7. Lokka Bro

    මචන් උඹ Delivery service එකක් හොයනවද

    කතන්දරේ මේකයි මචන්.අපේ කොල්ලො සෙට් එකක් සෙට් වෙලා කරන කුරියර් සර්විස් එකක් තියනවා.උඹලාගෙත් ඔය පාර්සල් ඒවා මේවා තියනවා නම් අපිට දියල්ලා (මම ජොබ නැති උනා කියලා ත්‍රේඩ් එකක් දැම්මා මතක ඇති.මමත් මේකට සෙට් වෙලා කුරුණෑගල ඒරියා එක කවර් කරන්න ඉන්නෙ මචන්) මොනවද උඹලට ලැබෙන වාසි 1.අපි ඩිපොසිට් ගන්නෙ නෑ...
  8. Lokka Bro

    පට්ටම පරණ ආතල් ටිකක් සෙට් උනා.මේවා මතකද බලපල්ලා

    ඇම්ඩා ඉගනගත්තෙ බහු ආගමික පාසලකය ඒහි ක්‍රිස්තු ධර්මය සදහාද කාල්ච්චේදයක් වෙන් කොට තිබිනි... ඇම්ඩා බොහෝ ආසාවෙන් ක්‍රිස්තුධර්මය ඉගනගත්තත් ඇම්ඩන්ගෙ අසල්වැසි සුමනා නම් කලේ පාඩම අතරතුර නිදාගැනීමයි.... දිනක් පියතුමා පැමින පාඩම පටන්ගත්තේය.. සුමනා සුපුරුදු පරිදි නිදන්නට විය... "අපේ ලෝකය මැවුවෙ කවුද...
  9. Lokka Bro

    ජොබට නහුතෙටම කෙලවුනා ෆ්‍රෙන්

    මචංලා ජොබ් එකක් හොයාගන්න ඔනා.මම මුලින් වැඩ කෙරුවෙ ජා ඇල.එහෙන් කුලියාපිටිය (ඔව් ඔව් හුලඟින් ඒඩ්ස් බෝවෙන) ප්‍රාන්තෙට ආවා සදාකල් පදිංචියට.ඒ ඇවිත් මාස දෙකක් විතර යනකල් මෙහෙ ජොබ් කට්ටක් සෙට් උනා ඉලෙක්ට්‍රික් බඩු ගෙවන්න දෙන තැනක.මේකෙ කරන්න තිබුනෙ උන්ගෙ වාහනේ එක්ක සේල්ස් රෙප්ලා තුනක් යනවා.ඒරියා එකකට...
  10. Lokka Bro

    Payoneer to Payoneer සල්ලි යවන්න

    මචංලා මම payoneer to payoneer $115ක් යැව්වා.දැන් පැය හයකුත් වෙලා තවම pending නෙ බන්.කොච්චර වෙලාවක් යනවද මේක යන්න? උන්ගෙන් අහන්න ගියාම coutomer live support එකත් cansel වෙනවා.
  11. Lokka Bro

    Skrill $10 දෙන්න පුළුවන් කාටද.හදිස්සියක් බන්

    මචන් paypal එකෙන් මම දෙන්නම්.මට skrill එකෙන් $10 දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න.හදිස්සියක් මචන්
  12. Lokka Bro

    Paypal වැඩ්ඩො වරෙල්ලා

    මචන් මට දැනගන්න ඔනා paypal එකක් කුවෙට් ඉන්න කෙනෙක්ගෙ අයිඩී නම්බර් ඔවා මේවා දාලා verify කරලා ගත්තොත් කුවෙට් රටට සපොර්ට් ද? :eek: එහෙම හදාගන්න පුලුවන් උනොත් ඒ paypal එකවුන්ට් එකකට සල්ලි දාගන ඒක skrill එකවුන්ට් එකකට දාගන්න safe ම ක්‍රමේ මොකක්ද?:rolleyes:මේ ගැන දන්න උන් ටික කියලා දීපල්ලා.. දන්නෙ...
  13. Lokka Bro

    මචන්ලා බ්ලොග් එකකට තීම් එකක් ඔනා

    නෙට් එකේ තියන දෙක තුනක් ඩවුන් කරලා දාලා බැලුවා.:(ඒත් Footer Credits Remove කරපු ගමන් වෙන සයිට් එකකට Redirect වෙනවා බන්.:growl:theme එක ඇතුලෙන් encrypt කරලා තියෙන්නෙ උන්.එහෙම encrypt එක කඩලා බැලුවම theme එක අවුලක් යනවා.උඹලා දන්න හොද සයිට් එකක් තියනවද theme ක්‍රැක් කරපුවා ගන්න:eek:බම්ප් එකක් හරි...
  14. Lokka Bro

    Fiverr Test Help එකක් (කඩ්ඩ දන්න කෙනෙක්ගෙන්)

    මචන්ලා මට fiverr එකේ english test ටික complete කරගන්න ඔනා.ඒත් මගෙ දැනුම එච්චරටම හොද නෑ.ගේමක් ගහගන බයර් එක්ක උනත් කතා කරලා ඔඩර් ටික ගන්නෙ.වෙලාවක් තියන කොල්ලෙක් ඉන්නවද teamviewer ඇවිත් මේක ගොඩ දාලා දෙන්න පුළුවන් කෙනෙක්.ලොකු උදව්වක් බන්.ගිග් ටික හිරවෙලා තියෙන්නෙ. rank වෙන්නෙම නෑ.
  15. Lokka Bro

    Adobe Software Help මචන්ලා

    මචන්ලා මට 2017,18 හෝ 19 Photoshop,AE ක්‍රැක් එකත් එක්කම තියන ලින්ක් ටිකක් දාපල්ලකො,Trusted ලින්ක් ටිකක් ඔනා.වෙනදට baika ගෙන් ඉල්ලගන්නවා.දැන් ඌත් පේන්න නෑ වැඩිය.ඉස්සරලත් ත්‍රේඩ් එකකින් ඉල්ලලා කොල්ලෙක් හොයලා දුන්නා.ඒත් ඒවා Install කරගන්න බෑ
  16. Lokka Bro

    After Effect ලින්ක් එකක් දියල්ලකො

    මචංලා Ae 2018 hari 19 Crack තියන ලින්ක් එකක් ඔනා🙄.1337x එකෙන් ඩවුන් කරලා එක පාරක් කෙලවුනා කොම් එකට😔.ශුවර් ලින්ක් එකක් හොයලා දියල්ලකො🙏
  17. Lokka Bro

    කුලියාපිටියෙ කොල්ලන්ගෙන් උදව්වක් ඔනා

    මචංලා කුළියාපිටියෙ semi government schools නැද්ද?තියනවා නම් මට ඒවගෙ නම් ටික කියපල්ලකො.තව තියන private ඉස්කෝල ටිකත් ලියාගන යමල්ලා.google කෙරුවම ආවෙ princess international එක විතරයි 🙄 වැදගත් උවමනාවකට දැනගන්න ඔනා.ස්තූතියි 🙏
  18. Lokka Bro

    wordpress,shopify,woocom කරන උන්ට

    මට ප්‍රිමියම් Theme ටිකක් සෙට් උනා.ඒ ටික මේවා ඔනා කරන එවුන් ටිකට දෙන්න හිතුවා.කොල්ලෙක් ගොඩ යන්න දගලද්දි මේකත් උදව්වක් වෙයිනෙ👍.මෙන්න මේ ටික තියෙන්නෙ. 🗣(Thred Closed)🗣

    No contents