මට ගිය අගහරුවාදා උන ගත්තා මචන්ලා.ඊට පස්සෙ ඇඟේ ඇටකටු ඇතුලෙන්ම එන කැක්කුමක් වගේ තිබුනා දවස් තුනක් විතර,පොඩි වියලි කැස්සක් එක්ක.දැන් නම් ඒ ඇඟට තියන අමාරුව නෑ.ඉදලා හිටලා වියලි කැස්ස තියනවා.ඔක ලොකුවට ගනන් ගත්තෙ නෑ ඩොකෙක්ට කීවම කීවෙ මේ දවස් වල වයිරස් උනක් තියනවා.ඒක වෙන්ම ඇති කියලා.දැන් පොඩි අවුලක්...