මචංලා මම කොස්මැටික් බිස්නස් එකක් කරනවා.ඒත් බන් ලංකාවේ උට්ටලාගෙන් ගන්න තියෙන්නෙ Copy.ඉතින් බිස්නස් කැඩෙනවා ඒ කේස් එක නිසා.මගෙ අදහසක් තියනවා පිටරටකින් ඔරිජිනල් ප්රඩක්ට් ගෙනත් මේ බිස්නස් එකටම දාන්න ලංකාවෙන් ගන්න එක නවත්තලා.මම පිටරටක ඉන්න එකෙක් දම්මලා කම්පැනි එකක් එක්ක කතා කරගත්තා වැඩේ.දැන් ප්රශ්නෙ බන් මුන් මෙන්න මේ ඩොකියුමන්ට් ඉල්ලනවා.
ඊට පස්සෙ import එකටත් ලංකාවෙන් ලයිසන් එකක් හදන්න ඔනා නේද?දන්න කොල්ලො මට ස්ටෙප් බයි ස්ටෙප් කියලා දීලා සපෝර්ට් එකක් දියල්ලා මේ බිස්නස් එක ගොඩ දාගන්න.මගෙ තියෙන්නෙ නෝමල් ශොප් 3ක්.තවම ලියාපදිංචි කරලත් නෑ බන්