මචං මේකේ ඇති නේ ගාල්ල මාතර කොල්ලො එහෙම උබලගෙ පරිගණක උපාංග පිච්චිලා ඒවල වොරන්ටි ගන්න දුන්නම කොච්චර කල් ගන්නවද ඒ අලුත් බඩුවක් දෙන්න. සාමාන්‍යයෙන් දින කීයක්විතර යනවද වැඩේට.
මගේ එක්ටර්නල් හාඩ් එක පිච්චිලා දීල දැන් දවස් දහයකට වැඩියි මම සැරයක් කතා කරාම මාස 2ක් 3ක් යයි කිව්ව :shocked::shocked...