මට මාර අවුලක් උනේ බන්. මගේ වැදගත් ඔක්කොම දේවල් එක්ක transcend 1tb external hard drive eka giya. මම දැන් හදන්න් හෙට ගිහින් පෙන්නන්න. වොරන්ටි තාම ඉවර නැති නිසා.
මට තියෙන අවුල තමයි. හාඩ් එකක් ටික දවසකින් දෙන්නම් කියල මගේ බිල ඉල්ල ගත්තොත් මුන්ට පුලුවන්නේද? පස්සේ මට හාඩ් එකක් නොදී ඉන්න? මොකද මගේ බිල...