92 vs 95 Octane petrol

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
කොල්ලනේ එක්ටෙන් 92 සහ ඔක්ටෙන් 95 යන පෙට්රල් වල කොලිටියේ වෙනසක් තියෙනවද? ඒ කිව්වේ ඔක්ටෙන් 92 පෙට්රල් වල පිරිසිදු භාවය අඩුද? 95 පෙට්රල් වලට වඩා. මොකද ගොඩක් අය වැඩි ගානක් දීල 95 ගහනව බයික් වලට ඒකයි දැනගන්න ඇහුවෙ. :)
 

tintinslka

Active member
  • Dec 6, 2014
    772
    77
    28
    Octane nbr eken pennanne petrol wala quality eke wath pirisidukama wath newei. E thynne compression ratio eka sambanda minumak. 95 Octane detonate wenna 90 ocatane walata wada kal ganna eka witharai wenasa. Wahane engineeke compression ratio eka anuwa thama gahanna one octane nbr eka hoyaganna one. Nathnam octane 95 octane 90 ta wada "pirisidu" na. Bike eke instruction manual eke balanna. Nathath 95 one ekakanam petrol piyana pitipasse thynawa 95 witharak use krnn kyl (eg: Mitsubishi Lancer EX)
     
    Last edited:

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    තෑන්ක්ස් මචංලා මම මැනුවල් එක දවල්ට හොයල බලන්නම් :)