Transcend EX Hard drive

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මචංලා මට තිබ්බා Transcend 1tb ex hard එකක්. ඒක මාස 3කින් විතර වැඩ නැතිව ගියා. ඒ කිව්වේ ප්ලග් කරාම බල්බ් එක පත්තු වෙනව. නමුත් Pc එකේ පෙන්නන්නෑ. පස්සේ මම ෂොප් එකට දුන්නා වොරන්ටි ක්ලේම් කරන්න. එයාලත් බාර ගත්ත. මට මාස එක හමාරකට විතර පස්සේ ඒ වර්ගයේම අලුත්ම එකක් ලැබුන. පැකින් කැඩුවෙත් මගේ ඉස්සරහමයි. ගෙදර ගෙනත් ගැහුවම වැඩ. පස්සේ මම ඒක කොටස් 4කට පාටිෂන් කරා. කෑලි 3ක් සාර්තකව පාටිෂන් උනා ඉතිරි කෑල්ල New volume එකක් විදියට හදන්න බෑ format කරන්නලු. format කරන්න දුන්නම ට්‍රයි කරල ෆෝමැට් කරන්න බෑ කියල මැසේජ් එකක් එනව. දැන් ඒ කෑල්ල පාවිච්චි කරන්න බෑ. පෙන්නව නමුත් ඕපන් කරන්න බෑ. :dull::dull::dull:

මට නම් එපාම උනා මේ මගුල් හාඩි ඩ්‍රයිව් මචංලා...ෂික් මටමයි වෙන්නේ.:growl::growl:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අහෝ බන් දැන් මොනා කරන්නද බලහන් වොරන්ටි
    කාලේ ඉවරද නැත්තම් එහෙම ඇක්ශන් එකක් ගනින් :baffled:
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    uba partition karanne mknda?
    windows 7 wala manage walin

    අහෝ බන් දැන් මොනා කරන්නද බලහන් වොරන්ටි
    කාලේ ඉවරද නැත්තම් එහෙම ඇක්ශන් එකක් ගනින් :baffled:

    thawa masayak thiyenawa ban. but aimath ussan yanna mokakda wage. mokada hena gemak deela mekath gaththe. :growl:

    ethuru wela tiyana gb gana kiyada?

    160gb wage
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    windows 7 wala manage walin

    thawa masayak thiyenawa ban. but aimath ussan yanna mokakda wage. mokada hena gemak deela mekath gaththe. :growl:



    160gb wage

    thawa 1 month ithuru warrnty wala ?
    oka aluth ekak neda bn :baffled:

    160GB eka balapn kln partition karapu ekakatama ekathu krnna.
    mn EX ewa nm partiton krla na.bt anikwa wagema thama oketh loku wenasak na itn...
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    thawa 1 month ithuru warrnty wala ?
    oka aluth ekak neda bn :baffled:

    160GB eka balapn kln partition karapu ekakatama ekathu krnna.
    mn EX ewa nm partiton krla na.bt anikwa wagema thama oketh loku wenasak na itn...

    මචං වොරන්ටි ඉවර වෙන්නේ මේ අ‍ප්‍රේල් 8 වෙනිදිට. මාස කීපයකට කලින් ගත්ත කිව්වේ වැරදීමකින්.. තව මාස එක හමාරක් වගේ තියෙනව තමයි. ඒත් මේ අලුත් එකට වොරන්ටි අලුත් වෙන්නෑ අවුරුද්දකින්ම. කලින් එකේ කාලෙන් තමයි බලන්නේ..

    එහෙම එකතු කරන්න පුලුවන්ද බන් මම ට්‍රයි කරල බලන්නම්
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    apahu serama partitions delete karanna
    eta passe mula edala hadala balanna

    බයයි මචං තියෙන ටිකටත් කෙලවෙයිද කියල. කලින් හාඩ් එකෙත් ඔය අවුල ඇවිත් කෙලවිලා ගියේ..:growl::dull: