1. jithendramadhushanka

    Mission: Impossible - Dead Reckoning Part One 2023

    google drive ලින්ක් ඒකක් දියල්ලා ....... මේ මගුල් ඩවුන්ලෝඩ් කරන්න බැහැ. ඔෆිස් ඒකේ කනෙක්ෂන් ඒකෙන්.
  2. jithendramadhushanka

    සපත්තු දෙකක් ගන්න

    මමත් අලි එකේ බැලුවා. අටෑච්මන්ට් එකේ තියෙනවා විස්තර ඔ්ඩර් කරලා බඩු ආවොත් මටත් කියන්න. ඔ්ඩර් කරන්නැතුව ඉන්නේ සයිස් වෙනස් වෙලා බඩු බනිස් වෙයි කියලා බයට...
  3. jithendramadhushanka

    දන්න කෙනෙක් කියන්න.............

    ඒ් කියන්නේ ...... මම දාන සපත්තු සයිස් ඒක 8. ගෙන්නන්න හිතා ඉන්නේ 8.5 වගේ අවුල් යයි ද ?
  4. jithendramadhushanka

    දන්න කෙනෙක් කියන්න.............

    අලි ඒක්ස්ප්‍රස් ඒකෙන් සපත්තු දෙකක් ගෙන්නන්න හිතා ගෙන ඉන්නවා. ටැක්ස් එක කොහොමද කියලා කවුරු හරි දන්නවද ? ඒ් කියන්නේ වටිනාකම අනුව ටැක්ස් ඒක ගහනවද කියලා. ඇටෑච් කරලා ඉමේජ් ඒකත් දානවා පොඩ්ඩක් බලලා කියන්න පුළුවන්නම් දන්න කෙනෙක්.
  5. jithendramadhushanka

    මෙහෙම චූ කරන කෙල්ලො ලංකාවෙ ඉන්නවද ?

    ඉස්සර මීගමුව හලාවත ලයින් එකේ ගෑණු චූ කරන්නේ හිටගෙන කියලා මමත් අහලා තියෙනවා. ඔය කතාව මට කිව්වේ මගේ ඥාති කෙනෙක්. ඒ් කතාව තහවුරු උනේ එයත් ඒක්ක වැඩ කරපු කෙනෙක් කියපු කතාවකට කියලා තමයි එයා කිව්වේ. ඒ යාළුවා කියලා තියෙනවා එයාගේ සහෝදරියො ටොයිලට් එකට ගියාම එයාලගේ ඔළුව පේනවා කියලා. ඒ් කියන්නේ ඒ අය හිටගෙන...
  6. jithendramadhushanka

    කෙල්ලට ආදරේ ප්රකාශ කරාම කෙල්ල මුලින්ම මොනාද කීවෙ?

    කෙල්ලො 3ක් එක්ක යාළු වෙලා තියෙනවා. 3දෙනාගෙන්ම මම කෙලින්ම ඇහුවෙ නැහැ. යාළුවො තමයි කපුකම කලේ. හැබැයි ඒක වතාවක්වත් ප්‍රතික්ෂේප උනේ නැහැ. උන් ඒ් වෙලාවේ මොනවා කිව්වද කියලා ඇත්තටම දන්නේ නැහැ. ඒ් කාලේ ඒ්ක නිකං ඒ්ක සම්ප්‍රදායක් වගේ. කොච්චර කෙල්ල ෂුවර් උනත් කොල්ලා ඩිරෙක්ට් ඇහුවේ නැහැ. පණිවිඩ කාරයෝ තමයි...
  7. jithendramadhushanka

    වැසිකිලි වලේ මදුරුවන් ට මොකද කරන්නේ?

    ටොයිලට් වල වටේ හොඳට සීල් කරන්න. ටොයිලට් වලට කළු තෙල් ලීටර් 5ක් විතර දාන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
  8. jithendramadhushanka

    වැසිකිලි වලේ මදුරුවන් ට මොකද කරන්නේ?

    ටොයිලට් වලට කළු තෙල් දාන්න ලීටර් 5ක් විතර.
  9. jithendramadhushanka

    පදිංචිය සඳහා හොඳ පළාතක්

    කඩවත, ගණේමුල්ල, රාගම, බටුවත්ත, වල්පොල, තිබ්බටුගොඩ, නැදුන වගේ ඒ්රියා ඔයාට හොඳද කියලා බලන්න. කඩවත, ගණේමුල්ල,වගේ නං හයිවේ ඒකට ලඟයි අනිත් ඒ්රියාවගට වැඩිය.
  10. jithendramadhushanka

    විවාහ යෝජනාවක්.....

    ලස්සන තාවකාලිකයි ......... බඩගින්න සදාකාලිකයි........ රසට උයන්න පුළුවන්ද ? එහෙම ලොකු කැතකුත් නැත්නම් ඒච්චර හිතන්න ඒපා. දැන් මෙතන වැළලෙන්න හදන්න ඒපා මම කැත එකක් බැඳලා ඉන්නේ. ඒ්ක නිසා මම මේ විදියට කියනවා කියලා.
  11. jithendramadhushanka

    මගේ සෝලාර් පද්දතිය solar system #deye

    සෑහෙන්න වැදගත් ත්‍රෙඩ් ඒකක්. මේ නූලෙන්ම මගේ ප්‍රශ්ණයත් නිරාකරනය කරගන්න ඒක හොඳයි කියලා හිතුවා. මගේ රික්වයමන්ට් ඒක මෙහෙමයි. දැනට කරන්ට් බිල 2000ක් විතර. (විදුලි බිල වැඩි කලාට පස්සේ) ටීවී , හොට් වෝටර් සිස්ටම්, ප්‍රෙෂර් පම්ප්, වතුර මෝටර් සහ ෆ්‍රිජ් ඒකක් දැනට නැහැ. මේ ටිකත් ඉදිරි කාලයේදි ඇඩ් කරන්න...
  12. jithendramadhushanka

    කෘතිම දතක් දාන්න මිල ගණන්?

    දත් කෘතිමව දාන ක්‍රම කීපයක් තියෙනවා. ඉන්ප්ලාන්ට් කරනවා කියනවා. ඒ් දත හෝ දත් ඉවත් කරලා ඒ් තැන ඇණයක් දාලා දත සෙරමික් වලින් හදන ඒක. ඒ් ක්‍රමයෙදි දත පර්මනන්ට්. කාලයක් ගත වෙනවා. වියදම අධිකයි. තව ඒකක් තියෙනවා බ්‍රිජ් කරනවා කියලා. ඒකෙදි කරන්නේ ඉවත් කරන දතේ හෝ දත් කීපයට දෙපැත්තෙන් තියෙන දත් දෙක...
  13. jithendramadhushanka

    පූස් පැටවෙක්

    පූස් පැටියෙක් හොයාගන්න ඔ්න. ගණේමුල්ල කඩවත කිරිබත්ගොඩ ගම්පහ අවටින්. ඇවිත් අරන් යන්න පුළුවන්. මික්ස් බ්‍රීඩ් ඒකක් නම් වඩා හොඳයි. ලස්සන ඒකෙක්. කිරියෙ කාලඟ හරි ඉන්නවං, හදාගන්න කෙනෙකුට දෙන්න කැමතිනං කියන්න.
  14. jithendramadhushanka

    උබලා කොයින්ද shoes ගන්නෙ

    මටත් හොඳ කොලිටි ෂූස් දෙකක් ගන්න ඔ්න. ඒ්ත් මේ ඩොලර් කේස් ඒකයි ඉම්පෝට් බෑන් ඒකයි නිසා පට්ට ලුක් ඒකක් තියෙන ෂූ ඒකක් ගන්න විදියක් නැහැ. ඒහෙම තැනක් දන්න කවුරු හරි කෙනෙක් රිප්ලයි ඒකක් දාගෙන යන්න. කාට උනත් වැදගත් වෙයි. මේ වගේ ෂූස් ගෙන්නලා තියෙනවද කිරියේ මෙම්බර්ස්ලා ඒක්ස්පීරියනස් තියෙන කට්ටිය කියාගෙන...
  15. jithendramadhushanka

    PC එකේ සව්න්ඩ් Enhance කරන සොෆ්ට්වෙයාර් එකක් හම්බුනා බොලව්

    FX 1 ඒදා ඉචලම වෛරස් තිබ්බ සොෆ්ට්වෙයාර් ඒකක්. ඔ්න ෆයිල් ඒකක් ඔ්පන් කරන්න හෝ රන් කරන්න කලින් Virustotal.com ඒකට අප්ලෝඩ් කරලා බලලා තමයි මම ඉදිරි පියවර ගන්නේ. මේක මගේ ක්‍රමය. ඔයාලත් හොයලා බලන්න.
  16. jithendramadhushanka

    PC එකේ සව්න්ඩ් Enhance කරන සොෆ්ට්වෙයාර් එකක් හම්බුනා බොලව්

    virustotal.com ඒකට දාලා බැළුවා. බඩු බනිස් පුතී. ස්ක්‍රීන් ෂොට් ඒක අප්ලෝඩ් කලා. කැමති කෙනෙකුට සයිට් ඒකට අප්ලෝඩ් කරලා සැකයක් තියේ නං බලන්න. දෙවෙනි ඉමේජ් ඒකේ තියෙන්නේ ෆයිල් ඒකේ අන්තර්ගත ට්‍රෝජන් ඒක ගැන විස්තරයක්. මේ ගැන වැඩිදුර දන්න කෙනෙක් විස්තර කරන්න. මම වැරදිනං මාව නිවැරදි කරන්න. මේ...

    No contents