1. jithendramadhushanka

    ස්කූටියක් ගන්න....

    Looking for wife machan
  2. jithendramadhushanka

    ස්කූටියක් ගන්න....

    ස්කූටි බයික් එකක් ගන්න ඔ්න. ඉක්මන් එකේ හරි වෙන මොකක් හරි ඔන්ලයින් බැලුවොත් නං තියෙන ඒවා අස්ප ගනං. මම අහලා තියෙනවා ඔය ෆිනෑන්ස් කම්පැනි යාඩ්වල ඒවා අඩුවට ගන්න පුළුවන් කියලා. දන්න කෙනෙක් රිප්ලයි එකක් හර් පීඑම් එකක් හරි දෙන්න. එලකිරි එකේ මෙම්බර් කෙනෙක් විදියට. ලොකු උදව්වක්.......
  3. jithendramadhushanka

    කස්ටිය හොඳ Hair Gel එහෙම දන්නවද?

    පෙනෙල ගෙඩි ගාපං. මම දැං අවුරුදු 5ක් විතර ඉදලා පාවිච්චි කරනවා. කොන්ඩෙත් කලු වෙනවා (ගාලා තියෙනකම්). ආයෙ ඩයි කරන්න ඔ්න නැහැ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
  4. jithendramadhushanka

    SOLAR OFF GRID

    මටත් විස්තර ටික දාන්න ප්ලීස්....
  5. jithendramadhushanka

    කීරමින් කරෝල

    කීර - මින් මේක දෙමල වචනයක්. දෙමලෙන් කීර කියන්නෙ හුරුල්ලට. මින් කියන්නෙ මාළුවට.
  6. jithendramadhushanka

    Cyber Security HND HELP!

    ජොබ් ඔපචුනටීස් ගොඩක් තියෙන සයිඩ් එකක්. කෝස් මාරම ගනං. සල්ලි වියදම් කරන්න පුළුවන්නම් සහ ඉගෙන ගන්න පුළුවන්නම් කරන්න. ලංකාවේ වගේම පිටරටත් හම්බ කරන්න පුළුවන්.
  7. jithendramadhushanka

    එක්ස්පීරියන්ස් තියෙන අය එන්න......

    https://www.aliexpress.com/item/1005005149848567.html?spm=a2g0o.productlist.main.83.77893e91H3QU6F&algo_pvid=081fa732-a084-4a87-b79c-b5bc3a855739&algo_exp_id=081fa732-a084-4a87-b79c-b5bc3a855739-41&pdp_ext_f=%7B%22sku_id%22%3A%2212000031867846214%22%7D&pdp_npi=2%40dis%21LKR%2115172.76%213034.66%2...
  8. jithendramadhushanka

    කොන්ඩේ සුදු වෙනවට මොකක්ද බන් කරන්නේ

    ගාපං පෙනෙල ගෙඩි. මේකෙ ත්‍රෙඩ් එකක් ගියා පෙනෙල ගැන. මමත් ඒකට කමෙන්ට් කරලා. පොඩ්ඩක් හොයාගෙන කියවපං. දැනට මම ගාන්නෙත් ඒක. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. පෙනෙල ගෙඩි කියලා ඉල්ලපං. ජෙල් .ගාන්න ඔ්නෙත් නැහැ.
  9. jithendramadhushanka

    උබලා කොයින්ද shoes ගන්නෙ

    දැනට අවුරුදු 3ට විතර කලින් සපත්තු දෙකක් (Wrangler Brand) ගත්තා මල්වත්ත පාරෙන්. සෙකන්ඩ් හැන්ඩ් ෂූ එක. පට්ට පහර. සපත්තුවෙ අඩිය ගෙවිලා දැන්. අඩියක් ගහන්න තැනක් දන්න කියන් කෙනෙක් නැද්ද මේකෙ. සපත්තු අඩි ගහන තැන් කිපයකට ගියා. උන් ලඟ තියෙන අඩි සපත්තුවට මැච් වෙන්නෙ නැහැ. සපත්තුවෙ අඩිය හරියටම මේ ඉමේජ්...
  10. jithendramadhushanka

    Foreskin / කොනේ ප්‍රශ්නයක්...

    අතේ ගැහුවට නූල කැඩිලා නැහැ. බඩු නං ගැඩුවෙ නැහැ. මම දැම්මෙ මගේ අත් දැකීම මචං. ------ Post added on 1667355649
  11. jithendramadhushanka

    Foreskin / කොනේ ප්‍රශ්නයක්...

    phimosis ඔපරේෂන් එක කරගන්න. මටත් ඔය පෙර සම පසුපසට ගන්න බැරි ගැටළුව තිබුනා. ඊට පස්සෙ රාගම හොස්පිට්ල් එකෙන් ඔපරේෂන් එක කලා. සිහිය නැති කරනවා. සිහිය එද්දි නං හික් ගෑවෙනවා. පට්ට වේදනාවයි. (මම කෙඳිරිගෑවළු "අයියෝ මගෙ පුන්ඩට මොකද උනේ" කියලා. තාත්තා හිනා වෙනවා තාම) දියවෙන්න මැහුම් දානවා. මාව එදාම හෝ...
  12. jithendramadhushanka

    කළු ටයිල් ඔ්න අය

    උන් රිටන් ගන්නෑ යාළු......
  13. jithendramadhushanka

    කළු ටයිල් ඔ්න අය

    post delete
  14. jithendramadhushanka

    ගෙයක් හදනකොට වියදම් බලාගන්නේ කොහොමද

    ඇටෑච්මන්ට් එක අප්ලෝඩ් වෙන්නෙ නැහැ. මේල් එක පීඑම් කරන්න.
  15. jithendramadhushanka

    Trincomalee වල ඉන්න අය කව්ද ඉන්නේ

    මම දැන් ඉන්නේ ට්‍රින්කො. කඩින් කඩ හවස් වරුවෙ වැස්සා. ඊයේ හවසත් වැස්සා. සාමාන්යෙන් මෙහෙට වහින්නෙ දෙසැම්බර් මාසෙ ඊසාන දිග මොසමට. ඒත් මේ දවස් ටිකේ හවස් වරුවෙ වැස්සා. ඒත් හැමදාම නෙවෙයි. මම මේ පලාතෙ පදිංචි කෙනෙක් නෙවෙයි. තාවකාලිකව දැනට ජිවත් වෙන කෙනෙක්.
  16. jithendramadhushanka

    හෙම්බ්රිසිස්සාව කෑමවල රස

    මට නම් හෙම්බිරිස්සාව හැදුනට කෑම රස නොදැනි තිබුනෙ නැහැ. හැබැයි කොවිඩ් හැදුනම නං එහෙම උනා. උඹත් පොඩ්ඩක් බලපං. සමහර විට එහෙම (කොවිඩ්) නොවෙන්නත් පුළුවන්.
  17. jithendramadhushanka

    උදව් අවශ්‍යයි..............

    අලි එක්ස්ප්‍රස් එකෙන් ඕඩර් කරපු අයිටම් එක ලංකාවට ආවා ගෙනත් දෙන්න ගෙවල් තියෙන ලොකේෂන් එක ඇහුවා එකෙ වැඩ කරන කෙනෙක්. පස්සෙ බුවා ගෙවල් ලඟට ඇවිත් කෝල් කරද්දි මට කෝල් එක මට මිස් උනා. මම ආයෙත් කෝල් බැක් කරද්දි මිනිහා ටිකක් දුර ගිහින්. මට පස්සෙ ගෙනත් දෙන්නං කිව්වා. මම නම්බර් එක සේව් කර ගත්තෙ නැහැ. දැං...
  18. jithendramadhushanka

    Hair Gel or Hair Oil / For Daily Use

    පෙනෙල ගෙඩි තමා මම පාවිච්චි කරන්නෙ. උඹ බයික් එකක නම් යන්නෙ හෙල්මට් එක දාන නිසා ගෙදරදි ගාන්න එපා ඔෆිස් එකට ගිහින් ගාන්න. හොඳ අළුත් ගෙඩි ගන්න. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. සමහර කඩවල පරන වෙච්ච ගල් වෙච්ච ඒවා තියෙනවා. ඒවා ගත්තොත් උණු වතුර එකක දාලා මෙලෙක් වෙනකන් ටික වෙලාවක් තියන්න. නැත්තම් ඇල් වතුර...
  19. jithendramadhushanka

    එතකොට ගුලිය කන්නෙ කොහොමද?

    උඩු තල්ලෙ අලවා ගනිං. ඊට පස්සෙ දිවෙන් චුට්ට චුට්ට කාපං. පුළුවන්නං චොකලට් කෑල්ලකුත් කටේ දාගනිං. පස්සෙ සිද්ද වෙන දේවල්වලට වග නොකියනු ලැබේ.

    No contents