බිංගිරිය, වැල්ලරාව ප්රදේශයේදී අවුරුදු එකයි මාස තුනක් වයසැති සිඟිති දැරියක පාළු නිවසකට රැගෙන ගොස් අමානුෂික ලෙස වද හිංසා පමුණුවා, පහර දී පොළොවේ ගැසීමේ චෝදනාව මත තරුණයන් දෙදෙනෙකු බිංගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාරියාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම තරුණයන්ගෙන් එක් අයෙකු...