මචං දැන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් පිටරටවල ජොබ් වලට යන්න දගලනවා... එකට හේතුව ඉතින් අපේ දක්ෂ රාජ්‍ය පාලකයෝ.
ඉතින් එහෙම කොල්ලෙක්ට කෙල්ලෙක්ට ජොබ් එකක් හොයාගන්න උදවුවක් කරන්න මේ tread එක භාවිතා කරමු.
UAE වල මට දැනගන්න ලැබෙන Vacancies මං මේ tread එකේ දාන්නම්. උබල දැනගන්න ඒවත් දාන්න (ඕනෑම රටකට). Apply කරන විදිහත් එක්කම.ලංකාවේ Job Vacancies උනත් කමක් නෑ කට හරි වැදගත් වෙයි.
අපි අපටම උදව් කර ගමු........
සැ:යු : මටත් ලැබෙන පණිවිඩ ලැබෙන ආකාරයෙන් තමා පළකරන්නේ. ඉතින් පොඩ්ඩක් හොයලා බලලා apply කරන්න. කාටවත් සල්ලි දෙන්න යන්න එපා. අහුවෙන්නත් එපා හොරුන්ට

Last edited: