Sri Lanka Telecom - ඇඩෙනවා බන්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කාලකන්නි හැතිකරේ... වැස්ස ගමං කෙලවෙන අජූව බ්‍රෝඩ්බෑන්ඩ් කෙහෙම්මල කැඩිල දැන් දවස් හතක්. දවස ගානෙ 1212 කතා කර කර ඒකෙ ඉන්න කාලකන්නින්ට කිව්ව. එක බැල්ලිගෙ පුතෙක්වත් අද වෙනකන් ආවෙ නෑ. බිලනං එවනව ඔතල! අපේ සල්ලි කන තොපිට සාප වෙනව බොල!!!

    :angry::angry::angry::angry::angry:

    හලෝ බොහොම වැදගත් විදිහට කම්ප්ලේන් කළා
    එක පාරිබෝගිකයෙක් නැති උනා පාඩුවක් නොවෙයි කියලා හිතන්න එපා. ව්‍යාපාරික මුලධර්ම ඉගෙනගන්නවා මුලින්
    එෆ් බි එක හැඩල් කරන එකාට මේවා කියලා වැඩක් න තමයි . ප්ලීස් ලොකු පුටු දැනුවත් කරනවා තමුසෙලා කරන හොර වන්චාව ගැන මිනිස්සු දැනුවත් වෙමින් යනවා කියලා

    :angry::angry::angry::angry::angry::angry:

    ඉස්සෙල්ලම 4G Signal ටික හරියට දෙන්න. 2018 january ඉදන් download speed එක ගොඩක්ම slow. Complain 3k දැම්ම ඒත් වැඩක් නෑ. කළුතරින් call කරල කියනව Colombo වලින් ඇවිත් බලන්නෙ නෑලු අපිට කරන්න දෙයක් නෑලු. Signal tower එකේ ප්‍රශ්නයක් නම් alarm එකක් වදින්න ඕනෙලු ඇවිත් බලන්න. මොන මගුලක්ද! ප්‍රශ්නයක් තියෙන නිසානෙ download speed අඩු වෙලා තියෙන්නෙ. Signal කණු 3ම තිබිලත් download speed එක 700kbps. කලින් speed එක 7Mbps තිබුනා. මේ ප්‍රශ්නෙ තියෙන්නෙ aluthgama signal tower එකේ. මම router එක Matara ගිය වෙලාවක test කරල බැලුවා. එතකොට කිසිම අවුලක් නෑ. Service එක හරියට දෙන්න බෑරිද? අපි පිනට නෙමෙයිනෙ service එක ගන්නෙ. 😒😒😒
    :angry::angry::angry::angry::angry:

    අනෙ ඔයි ටිවි එක වැඩත් නැ. ඉන්ටර්නෙට් ඇත්තෙත් නෑ. පැමිනිලි කලාට හදන්න එන්නෙත් නෑ. තැග්ගක් විදිහට මෙ කකනෙක්ශන් එක අරං පලයං
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මගේ යාලුවෙක්ට ඔයවගේ කේස් එකක් වෙලා ඌ කම්ප්ලේන් කරලා බැරිම තැන උන්ගෙ ඩිපාට්මන්ට් ගොඩක් CC කරලා මේල් එකක් දාල තිවුනා
    උන් ඒකට රිප්ලයි එකක් දාල තිවුනා උන්ගෙ Terms and Conditions එකත් ඇටෑච් කරලා,  එකෙ තියනවා කියලා උන්ගෙ සර්විස් එක අන් ඉන්ටරප්ටඩ්  එකක් නෙමයි, ඒක නිසා හදනකන් ඉන්න වෙනවා කියලා
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    SLT hodai ban Dialog ekka baladdi. Complain ekak daanna hari SLT custom care answer karanawa. Dialog ekawath karaganna be.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අනේ මන්දා බන් 24 වෙනිදා ඉදන් කම්පෙලේන්... දැන් නම් ඇති වෙලා තියෙන්නේ.. වෙන කරන්න දෙයක් නැති කමට ඉන්නවා.. පුදුම කරුමයක් ගෙවන්නේ බන්.. :sorry::sorry:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    SLT hodai ban Dialog ekka baladdi. Complain ekak daanna hari SLT custom care answer karanawa. Dialog ekawath karaganna be.

    :shocked::shocked::shocked::shocked:

    giphy.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    SLT hodai ban Dialog ekka baladdi. Complain ekak daanna hari SLT custom care answer karanawa. Dialog ekawath karaganna be.

    අපෝ ඩයලොග් එකේ ඔය තරම් නහින්න දෙයක් නැහැ
    FB පේජ් එකේ දාපන් ටිකක් ලොකු කරලා මහා අවුලක් වගේ. උන් ක්‍ශනිකව චැට් එකක් දානව අවුල මොකද්ද අහල, උපරිම පැය දෙකෙන් හදනවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Dialog කලකන්නින්ගේ ඔච්චරමයි බන්
    පොඩි පොදක් ගියත් යන්නවත් බැ slow
    මහා ස්පීඩ් එකක් එන්නෙත් නැ
    කතා කරලා කියල එපා වෙලා බන්
    slt ගන්න හිතුවේ උනුත් එච්චරයි බලද්දී
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    අපෝ ඩයලොග් එකේ ඔය තරම් නහින්න දෙයක් නැහැ
    FB පේජ් එකේ දාපන් ටිකක් ලොකු කරලා මහා අවුලක් වගේ. උන් ක්‍ශනිකව චැට් එකක් දානව අවුල මොකද්ද අහල, උපරිම පැය දෙකෙන් හදනවා

    Mama dialog walin SLT ekata maru unaa. :rofl: Dan no prob.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ඔක්කොම එකයි..එස්ල්ටී නාකි අම්මන්ඩිලාට සමහරක් ඒවා කිවට තෙරෙන්නෙත් නැ..ඇ හුක් ගානවා :angry::angry:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    ටවර් එකකට කනෙක්ට් වෙන්න පුළුවන් උපරිම ඩිවයිස් ගාන පන්නල කනෙක්ට් උනාම ඔහොම වෙනවා බන්.
    මල පෙරේත කමට කුඩ යට තියාගෙන විකුනනවා මහා ලොකුවට, ඊට පස්සේ සත පහකට ගණන් ගන්නේ නැ...කස්ටම කෙනෙක්ට සලකන්න දාන්නේ නැ.

    පුලුවන්නම් රිජන් ඔෆිස් එකකට ගිහිල්ල හොද ආඩපාලියක් අල්ලපන් මැනේජර් කාරය එක්ක.ලජ්ජාවටම මොකක් හරි කරලා දෙයි... වෙන ඉතින් කරන්න දෙයක් නෑ බන් :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,624
    113
    Boruwata baninna epa ban. Me dawas wala wada karana aya niwadu. E nisa iwasagena inna. Kattiyata wadata aapu gaman aniwa call karala ahala hadala denawa. 4g connection slow wenna godak heethu thiyenawa. Eth cable connection ehema na. Uba 4g gaththa ekath prashnayak.
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    Boruwata baninna epa ban. Me dawas wala wada karana aya niwadu. E nisa iwasagena inna. Kattiyata wadata aapu gaman aniwa call karala ahala hadala denawa. 4g connection slow wenna godak heethu thiyenawa. Eth cable connection ehema na. Uba 4g gaththa ekath prashnayak.

    ඒ මොකක්ද බන් ඒ කිව්වේ ??
    හැබැයි බිල එවනකොට නම් නිවාඩු කියල නැ.. වෙලාවට එනවා. :eek:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ADSL or 4G
    Dialog nam 4G awlak giyoth ikamanata hadanawa slt 4g melo rahak naha hadanna dawas ganan yanawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,624
    113
    ඒ මොකක්ද බන් ඒ කිව්වේ ??
    හැබැයි බිල එවනකොට නම් නිවාඩු කියල නැ.. වෙලාවට එනවා. :eek:

    Ewage newene ban service ekak interrupt novi dena eka. Godak amaru deyak ban. Un call karai. Habai machan oya 4g nam patta cha. Maru wenna puluwan nam ikmanata maru wenna oone
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ගොඩ දවසක් කැඩිලා තිබලා හැදුවොත්, හදපුවහම 1212 ට කතාකරලා කීවහම, ඒ disconnect වෙලා තිබුණ කාලයට බිලෙන් දවස් ගානට අනුව හදලා percentage එකක් අඩු කරනවා. ඒ හින්ද මතක් කරලා කියපන්.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපේ නම් අවුලක් නෑ බන් කෝල් කරලා රිසීවර් එක තියන්න කලින් ත්‍රිවිල් කට්ට ගේ ගාවට එනවා. නැත්නම් රවුටරේ උස්සන් සර්විස් සෙන්ටර් එකට යනවා 150m ගෙදර ඉදන් :lol::lol: