සමට ග්ලුතොඉන් ( glutathione for skin)

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    සමට ග්ලුතොඉන් ( glutathione for skin)

    Skin එක සුදු වෙන්ඩ ගොඩක් අය glutathione පාවිච්චි කරනව නෙ මේ දවස් වල

    මට දැන ගන්ඩ ඕනෙ මෙකෙ සයිඩ් එෆෙක්ට් මුකුත් තියෙද? මේක කියන තරම් effective ද?

    Inject කරන්නෙ නැතුව glutathione අඩංගු cream , tablet use කරන එක effective ද?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    gluthoine තියෙන cream,tablet හෙම තියෙ ebay /amazon වල reviews නම් හොදයි tablet වල ඒත් ගෙන්නන්ඩ පුලුවන් ද sure නෑ.ඕව පාවිච්චි කරන එකත් sure නෑ මොන මොන විස තියේ ද දන් නෑ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ අපිට කලු හමකං ලැබිල තියෙන්නෙ ලංකාවෙ තියෙන දේශගුණේට ගැලපෙන්න රටට ගැලපෙන්නැති විදිහට සුද්දො වගේ සුදුවෙන්න යන්න එපා. නෑ එක්කො වෙයං. හමේ පිලිකා හැදිල මැරිල යන්නත් කට්ටිය ඉන්න එපෑ නැත්තං ඒවට හදන බෙහෙත් විකිණෙන එකත් අඩුවෙනවනෙ :) අතුරු අබාධ නෑ :) ඕක මරු :yes:
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    gluthoine තියෙන cream,tablet හෙම තියෙ ebay /amazon වල reviews නම් හොදයි tablet වල ඒත් ගෙන්නන්ඩ පුලුවන් ද sure නෑ.ඕව පාවිච්චි කරන එකත් sure නෑ මොන මොන විස තියේ ද දන් නෑ

    Thanks bro
     
    Pop_lori

    Member
    Mar 29, 2018
    60
    6
    0
    Glutathaion kiyanne skin cancer walata thyena treatment ekak eeke side effect ekak widyta thama sudu wnne ape eun side effect ekata thama eeka use karanne inject karanwanm dermatalogist kenek gawata yanna one approximatly 5 lakhs wath yanwa injectn 6k 50 gane aaye vitamin c dose 1 ehema yanwa channelling ehemath ekka thawa cream th thyenwa bona tablet th thyenwa dan habai fake ewath thyena hinda family docagen ahala ganna one mokda dan oka trend ekak hinda fake wadi gahanwa
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    යකෝ අපිට කලු හමකං ලැබිල තියෙන්නෙ ලංකාවෙ තියෙන දේශගුණේට ගැලපෙන්න රටට ගැලපෙන්නැති විදිහට සුද්දො වගේ සුදුවෙන්න යන්න එපා. නෑ එක්කො වෙයං. හමේ පිලිකා හැදිල මැරිල යන්නත් කට්ටිය ඉන්න එපෑ නැත්තං ඒවට හදන බෙහෙත් විකිණෙන එකත් අඩුවෙනවනෙ :) අතුරු අබාධ නෑ :) ඕක මරු :yes:
    Thanks bro eka tama kattiyage adahas baluwe
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් ඔය ගොඩක් නළු නිලියෝ සුදු උනෙ ඕකෙන්... සැපට හැදෙන අයත් ඉතින් සුදුය් තමය බන් එත් ඔරොත්තු දෙන්නේ නැ ..ඉ ඉකමනට ලෙඩ වෙනවා හයය නැ ඇගේ... ඔය ජරාවල් අරන් ලෙඩ හදාගන්නේ නැතුව නචරල් දෙයක් කරපන්
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මේ කෙ සයිඩ් ඉෆෙක්ට් නෑ කිඅයල තම ඔන්ලයින් තියෙන ගොඩක් ආර්ටිකල් වල තියෙන්නෙ.මෙකෙ ඉන්න ඩොක්ටර් කෙනෙක් හරියටම පැහැදිලි කරයි.අපි බලමු
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Glutathione kiyanne akmave swabawikawa nipadawena Prathioxykarakayak (Endogenous antioxidant)
    meka pitin gaththa kiyala kisima side effect ekak nehe..
    hebei asthma tynakota Inhaled ganna epa kiyana eka thamai tyena ekama warning eka...

    glutathione godak dewal walata use wenawa.. cancers wage.. methana ahala tyennse skin eka genane..

    Glutathione anek prathioxykaraka vitamines (Vit C & Vit E vani) samaga ek wela damage una skin eka reapair karanawa.
    Free radicals (muktha kanda) winasha kireemak glutathione walin karanwa,, free radicals walin thamai wayasata yana eka wenne,,
    sunburns, acne , hyperpigmntation wage dewal walatath hondai..

    ow sudu wenna use karanawa,, namuth eeta wada godak benifit meke tyenwa.. (sudu wenne ape same warnayata balapana Melanin warnakaya sadeema adala kireema magin)
     
    • Like
    Reactions: somalal

    ගොඩක් ස්තුති .හරියටම explain කරාට.මේක ගන්ඩ තියෙ ද ලන්කාවෙ .tablets
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    දැන් ගොඩක් ටැබ්ලට් වර්ග තියෙනවා ලංකාවෙත්....:yes: මං දැකලා තියෙනවා fb pages එහෙම..

    එත් රිසල්ට් එක කොහොමද දන්නේ නැ.....පාවිච්චි කරපු අය රිවිව් එකක් වත් දාලා නෑනේ...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    තියෙන සම හොද මදි කියලා හිතන අය ඉතින්.
    ඕක බිව්වට කමක් නෑ
    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ලංකාවෙ ගොඩක් දුරට පාට තීරණය කරන්නෙ ඩීඑන්ඒ වලින් නේද. උෂ්ණත්වය තවත් සාධකයක්. උබේ පාටේ උබට අව්ලක් වගේ නම් උබේ දරුවන්ටත් ඔය පාටවල්ම ඒවී. උබේ දරුවොත් පාට ගැන හිතලා දුක් වෙයි. ඒ නිසා උබ දරුවො හදන්නෙ නැතුව ඉන්නවද? පිස්සු කෙලින්නෙ නැතුව හිටපන් බන් ඔය විකාර ඇඟට දාගන්න යන්න එපා. උබට ඔච්චරම ඕනේ නම් හර්බල් දෙයක් ට්‍රයි කරපන්.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඕකේ side effect එක තමයි සුදු වෙන එක. කොහොමත් glutathione හමට හොදයි. tablet & cream වල effectiveness එක ගොඩක් අඩුයි enjection වලට වැඩ.enjection එක කෙලින්ම blood system එකට එකතු වෙන එක නිසා එක effective වැඩි.
    සුදු වෙන්න නොඋනත් glutathione වලින් හමේ තියෙන නිරෝගී බවය වැඩි කරනවා, එක නිසා පාවිච්චි කරාට අව්ලක් නෑ.