1. R

    O/L ICT teacher

    mata danaganna ona awama sudusukam monawada kiyala ban degree ekak onada?
  2. R

    O/L ICT teacher

    kollane school ekaka o/l ict teacher kenek wenna thiyenna ona sudusukam monada ban? oya school wala it unit eke inne :yes: it teachers lata padi aduda ban normal teacherslata wada? ape akkage putha ahuwa ban mama danna. kolla aaith call karanna kalin ubalagen danaganna ahanne. :yes::D
  3. R

    මාව හෑප්පුනා..

    මොකක්ද බන් ෆිල්ම් එක ? :P
  4. R

    මාව හෑප්පුනා..

    මගේ පලවෙනි ඇක්සිඩන්ට් එක තමය බයික් එකේ උන එක. වැහැල පොලව තෙත් වෙලා තිබුන වෙලාවක බෙන්ඩ් එකක් ගන්න ගමන් මට ඉස්සරහ බ්‍රෙක් එක ඇල්ලිලා බයික් එකත් එක්ක පත බෑවුනා. රුපියල් 5000ක් විතර ගියා. ඔක්කොම කෑල දාගන්න. දෙවැනි එක තමයි ලඟදි උනේ අරන් දවස් 3යි ‍ත්‍රීවීල් එක රිවස් කරන කොට කොන්ක්‍රීට් කනුවක වැදිල...
  5. R

    If you got a brandnew vehicle this can be happen

    උබල සතේ සතේ එකතු කරල, අවුරුදු ගානක් කබුරල, එළිවෙනකන් හීන දැකල, බඩට නොකා එකතු කරල....... තව මොනවද :P:rofl: තව මොනව හරි ටිකක් දාගනින්. :P:P:P ඔය කොහොම කොහොම හරි කරල වාහනයක් ගත්තයි කියමු. :baffled::D ගත්ත දවසෙන් පස්සෙ මෙන්න මේ ටික වෙන්න පුලුවන්. :rofl::rofl::rofl: හිතේ සතුට වගේම සැනසීමත් ඉවරයි...
  6. R

    S5 Fake ekak ganna hadanne

    :baffled: එහෙම නම් අපරාදෙ? අයිය ගෙනාපු එකේ හාට් සෙන්සර් එක වැඩද මචං?
  7. R

    S5 Fake ekak ganna hadanne

    එළ බන්. අරූගේ එක නම් තනිකර ඔරිජිනල් එකක් වගේ. ඩිස්ප්ලේ එකත් එළ. හාට් සෙන්සර් එකත් වැඩ. මචං උබේ ඔරිජිනල් එකේ fm radio තියෙද? අර කොල්ලගෙ එක අලුත් හින්දද දන්නෑ ස්ලෝ නම් නෑ :confused: ෆේක් ඒවලත් එක එක මොඩල් තියෙන නිසා තමයි එප වෙන්නේ :D
  8. R

    S5 Fake ekak ganna hadanne

    අරූගේ ෆේක් එක නම් ෆෙක් එකක් උනත් සෑහෙන්න අමාරුයි බන් හොයන්න. කොපි කරපු එකා කොපි කරල තියෙනවා නැති‍ෙ වෙන්න. ඔරිජිනල් s5 එකේ fm radio එකක් එනවද බන්? :confused: නෑ බන් ඔය s duos 2 එකක් මම බැලුව. ඒකෙ තියෙන ඇන්ඩ්‍රෙයිඩ් හෙන පරණයි බන්. ෆෙක් උනත් අරකෙ කිට් කැට්. ඩිස්ප්ලේ ලොකුයි. දැක්කම ආස හිතෙනව...
  9. R

    S5 Fake ekak ganna hadanne

    lumia වල ඔය වැඩ ටික පුලුවන්නේ? බැටරිය එහෙම සුටුස් ගාල බහිනවද? ෆිල්ම් එකක් වගේ එක දිගට බලාගන්න පුලුවන් නම් එළ :P
  10. R

    S5 Fake ekak ganna hadanne

    මාසෙන් දෙකෙන් හබක්ද මචං? :baffled:
  11. R

    S5 Fake ekak ganna hadanne

    මම s5 ෆේක් එකක් ගන්න කියල බැලුවෙ බන්. මොකෝ ඔරිජිනල් ගත්තත් හැම කෙනාම අහන්නේ ෆේක් එකක් නේ? :baffled: මට මේකක් ගන්න හිතුනේ මම පොඩි එකෙක්ගේ s5 එකක් අරන් බැලුව. අවුලක් නෑ ඒකේ අර හාට් සෙන්සරේ එහෙම වැඩ. youtube එකේ තිබ්බ ඒව නම් බොරු සෙන්සරයක් තියෙන්නේ අත තිබ්බත් නැතතත් රැන්ඩම් නම්බර් එකක්...
  12. R

    Law Help

    මම එයාට පී එම් එකක් දැම්ම මචං :D
  13. R

    Ninja H2R Supercharged 300HP Holy. Crap!

    මම මේ නොදන්න කමට අහන්නේ. කවසාකි බයික් වල ගොඩක් ප්ලාස්ටිකි ගතියක් පේන්නේ. ඒ ප්ලාස්ටික්ද? නැත්නම් කාබන් ෆයිබර්ද? බයිද වේ මම කවසාකි ඩිසයින් වලට ගොඩක් ආසයි. ලංකාවේ තියෙන බයික් වලින් මම ආසම honda cbr600f 2012 dark red or silver color බයික් එකට. පට්ට :D තව dorsoduro එකටත් ආසයි :D
  14. R

    Law Help

    තෑන්ක්ස් මචං :D තෑන්ක්ස් බන් කිව්වට මම මෙයාට ලිංක් එක යව්නම් :D
  15. R

    Law Help

    එළකිරි කොල්ලනේ. නීතිය හොඳින් දන්න කෙනෙක්ගෙන් ‍දෙයක් දැනගන්න තියෙනවා. මේකයි ප්‍රශ්නය. යම් ගොඩ හෝ කුබුරු ඉඩම් හිමි විවාහක පුද්ග‍ලයෙක්ට පුලුවන්ද තමන්ගේ දේපල තමන් මිය යන්නට කලින් තමන්ගේ නීත්‍යාණුකූල විවාහක බිරිඳට පවරන්න. ඒකිව්වේ එම ඉඩම්වල මුල් අයිතිය ලබාදෙන්න? ඒ වගේම එවැනි පුද්ගලයෙක් තමන් ජීවත්ව...
  16. R

    Pulsar Extra front lights

    බම්ප්
  17. R

    5 Most dangerous things

    බම්ප්ප්්්්්්්්්්්
  18. R

    Kello

    හැමෝම එහෙම නෑ බන්. මම දන්න කෙල්ලෙක් ඉන්නවා අවුරුදු ගානක් යාලුවෙලා හිටිය කොල්ලට වකුගඩුවක් දීපු. ගිය අවුරුද්දෙ උන් බැන්දෙ
  19. R

    Pulsar Extra front lights

    මචංලා රෑට කලුවරේ හෙඩ්ලයිට් දමන් ගියත් ඒ ලයිට් එක කෙලින්ම වදිනව උනාට දෙපැත්ත වැඩිය එළිය වැටෙන්නෑනේ බන්. ඔය බොක්කු පාලම් වගේ තැන්වලදි දාද්දි දෙපැත්ත කලුවරයි :dull: මේකට විසඳුමක් නැද්ද මචංලා? දන්න පාරවල්වල නම් අවුලක් නෑ ඒත් නොදන්න ඒවලදි ටිකක් අවුල් වගේ. මචංලා පර්සරේට ඒකේ අර වැ‍ටුනම හානිය අවම කරන්න...
  20. R

    5 Most dangerous things

    මම ගිය ඉරිද මගේ කාමරේ අස්කරන කොට අවුරුදු කීපයක් පරණ පොඩි පොත් පිංචක් අහුඋනා. ඒකේ තිබ්බ කරුණු කීපයක් එක්ක තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. මේ පොඩි පොතේ මචං තිබ්බේ කරුණු වගයක් විස්තර කරල ජීවිතේ සම්බන්දව. ඒකේ ටිකක් විස්තර කරල තිබ්බ කරුණු 5ක් මේ ත්‍රෙඩ් එකේ දාන්නම්. තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය හෝ...

    No contents