වාහන ආදායම් බලපත්‍රයක්

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
වාහන ආදායම් බලපත්‍රයක්

මම දැන් ටික දවසකට කලින් අලුතින් බජාජ් පල්සර් 180ක් ගත්තා. ඒත් බයික් එක පදිනකොට ආදායම් බලපත්‍රයක් ලඟ තියෙන්න ඕන කියනව න‍ේද?

ඒක හදාගන්නෙ කොහොමද?
දවස් කීයක් යනවද?
ඔක්කොම ගාස්තු එහෙම කීයක් විතර යනවද?

බයික් එක අලුත් උනත් දුම් සහතිකයක් ගන්න ඕනද? :dull:
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම දැන් ටික දවසකට කලින් අලුතින් බජාජ් පල්සර් 180ක් ගත්තා. ඒත් බයික් එක පදිනකොට ආදායම් බලපත්‍රයක් ලඟ තියෙන්න ඕන කියනව න‍ේද?

    ඒක හදාගන්නෙ කොහොමද?
    දවස් කීයක් යනවද?
    ඔක්කොම ගාස්තු එහෙම කීයක් විතර යනවද?

    බයික් එක අලුත් උනත් දුම් සහතිකයක් ගන්න ඕනද? :dull:

    hunk ekatanam 700k yanawa machan. green test ekata 415. awrudu 3k parana nati wahana walata dum parikshana one na man hithanne. bike eke pothai, insuarance ekai aran giyama hari (ah mathaka athuwa salli aran yanna):yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආදායම් බලපත්‍රයට රුපියල් 700
    දුම් සහතිකයට රුපියල් 415 (මතක විදියට)

    රෙජිස්ටර් කරලද තියෙන්නේ බයික් එක?
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    hunk ekatanam 700k yanawa machan. green test ekata 415. awrudu 3k parana nati wahana walata dum parikshana one na man hithanne. bike eke pothai, insuarance ekai aran giyama hari (ah mathaka athuwa salli aran yanna):yes:

    අහ්! මේ තියෙන්නේ අවශ්‍ය තොරතුරු ටික. තෑන්ක්ස් මචං අහ්!!! :love::yes::cool::D;)
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    ජන්තු අයියා;16924819 said:
    ආදායම් බලපත්‍රයට රුපියල් 700
    දුම් සහතිකයට රුපියල් 415 (මතක විදියට)

    රෙජිස්ටර් කරලද තියෙන්නේ බයික් එක?

    මචං AG OFFFICE එකෙන්ද කරගන්න තියෙන්න‍ේ? :dull:

    ඔව් මචං රෙග් කරල තියෙන්නේ :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    පළමු අවුරුද්දේ දී දුම් සහතික අනවශ්‍ය වේ. දෙවන අවුරුද්දේ අදායම් බලපත්‍රය ගැනීමට පෙර දුම් සහතිකය ලබාගන්න. මෙය ඔබගේ පළමු අවුරුද්ද නම් අදාළ වාහනයේ ලියාපදිංචි පොත, රක්‍ෂණ සහතිකය හා රියදුරු බලපත්‍රය රැගෙන ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් අදාළ මුදල දී ලියාපදිංචිය සිදු කරන්න. කල්යාමෙදී දඩ මුදල් ද අය කෙරේ :P
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    පළමු අවුරුද්දේ දී දුම් සහතික අනවශ්‍ය වේ. දෙවන අවුරුද්දේ අදායම් බලපත්‍රය ගැනීමට පෙර දුම් සහතිකය ලබාගන්න. මෙය ඔබගේ පළමු අවුරුද්ද නම් අදාළ වාහනයේ ලියාපදිංචි පොත, රක්‍ෂණ සහතිකය හා රියදුරු බලපත්‍රය රැගෙන ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් අදාළ මුදල දී ලියාපදිංචිය සිදු කරන්න. කල්යාමෙදී දඩ මුදල් ද අය කෙරේ :P

    Menna mekathamai kramay...!!!
     
    මචං මට ලයිසොම තාම නෑ :dull: අර විභාගෙ ලිව්වම දෙන මාස තුනේ ඩ්‍රයිවින් පර්මිට් එක විතරයි තියෙන්නේ :sorry: අවුලක් නැති වෙයි නේද? මම හෙට යන්න කියල බැලුවේ. තෑන්කස් ඉන්ෆෝ වලට :D
     
    DL ඒකත් අරන් යන්න ඕනෙද බං පලවෙනි පාරට?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    මචං මට ලයිසොම තාම නෑ :dull: අර විභාගෙ ලිව්වම දෙන මාස තුනේ ඩ්‍රයිවින් පර්මිට් එක විතරයි තියෙන්නේ :sorry: අවුලක් නැති වෙයි නේද? මම හෙට යන්න කියල බැලුවේ. තෑන්කස් ඉන්ෆෝ වලට :D

    http://www.motortraffic.wp.gov.lk/i...ontent&view=article&id=100&Itemid=127&lang=si

    http://www.motortraffic.wp.gov.lk/i...ontent&view=article&id=100&Itemid=127&lang=en