මචන්ලා චයිනා පොඩි ෆෝන් වල මොබිටෙල් නෙට්වර්ක් එකත් එක්ක පාවිච්චි කරන අයට (වැඩි දුර තාක්ෂණික විස්තර කිව්වොත් spreadtrum බේස්ඩ් චිප් සෙට් එක තියෙන ෆෝන්, samsung spreadtrum එන ෆෝන් සෙට් එකත් එහෙමයි)
නෙට්වර්ක් එකේ අවුලක් නිසා ෆෝන් එකේ සොෆ්ට්වෙයා අවුල් යනවා. වෙන සීන් එක නම් හරියටම කියන්න දන්නේ නෑ.
එහෙම පාවිච්චි කරනවා නම් ප්රශ්නේ විසදෙන තුරු මොබිටෙල් සිම් එක ගලවල තියන්න.