anatha wishwaya dakwa gaman karanawa
එතකොට මාස 2කට කලින් විකාශනය උන එකක් අද ලබා ගන්න පුලුවන්ද
එතකොට මාස 2කට කලින් විකාශනය උන එකක් අද ලබා ගන්න පුලුවන්ද
මම හිතන හැටියට වායුගොලය ඔනා නැ විද්යුත් චුම්බක තරන්ග වලට. හදේ ඉදන් උනත් බ්රොඩ්කාස්ට් කලහැකි නෙව.
රේඩියෝ සිග්නල් කියන්නෙ විද්යුත් චුම්බක තරන්ග . 3MHz ඉදන් 176MHz වෙනකන් වගේ ගන්නව .(වැරදි නම් කියන්න).මේව ප්රචාරනය වෙන්නෙ වායු ගෝලය තුලින් .එහෙම වෙනකොට වායු අන්ශු වල වැදිල තරන්ගවල ක්ශයවීමක් වෙනව .ඒ කියන්නෙ ඇටනුඒශන් එක .ඒ නිසා ඕක සාමන්ය දුරකදි නැති වෙලා යනව .ලෝකෙ වටේ රිපීටර් දාල තිබ්බනම් පචාරනය වෙන එක අල්ල අල්ල ආයෙත් ට්රන්ස්මිට් කරන්න බුදුහාමුදුරුවන්ගෙ කටහඩ උනත් දැන් අහන්න තිබුන
මම හිතන හැටියට වායුගොලය ඔනා නැ විද්යුත් චුම්බක තරන්ග වලට. හදේ ඉදන් උනත් බ්රොඩ්කාස්ට් කලහැකි නෙව.


දැන් රේඩියො අහන උන් ඉන්නේ බස්වල විතරයි බන්. ගෙවල් වලනම් මම දැකලම නැ රේඩියො දැන්.Podi Silva - පොඩි සිල්වා;22010012 said:දැන් රේඩියෝ අහු වෙන්නේ නැද්ද බන් උබට
ටියුනර් එකක් තියෙනවා FM ඇර අනිත් බෑන්ඩ් තුන අහුවෙනවා. ඕනේ නම් කියන්න. එක අරන් ආලෝකයේ වේගයට වඩා වෙගෙන් පෘතුවියෙන් ඈතට ගිහින් කලින් විකාශය වෙච්චා අල්ලන්න පුළුවන්.
