gross profit
Gross profit margin
Net profit
Net profit margin
මේ දෙක පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
ග්රොස් එකට අදාල නොවෙන නෙට් එලට අදාල වෙන වියදම් මොනාද ?
උදාහරනයක් විදිහට ප්රවාගන ප්රචාරන වියදම් ග්රොස් එකට ගන්නෙ නෑ නේද ?
ඇයි එහෙම කරන්නෙ ?
ග්රොස් එක විතරක් හොයල ඒකෙන්...