Hemas එකේ ෆෙම්ස් පැකේජින් එක ගහපු පාකිස්ථාන් බේස් ඒකල තියන පැකේගින්
කොම්පැනි එකකට කියල එයාලගෙ Production නවත්තන්න කියල..
දැනට තියන පැකේජින් ටිකටත් කරගන්න බැරි තත්වයක්ලු තියෙන්නෙ..
ඒ වගේ ම ඒ පාකිස්තාන් කම්පැනි එකට CBL දෙන පැකේජින් ඕඩර් එකත්
ටික ටික කැපීගෙන ගිහින්.. ඒ කම්පැනි එකේම ඉදල ගිය කෙනෙක් පටන් ගත්ත අලුත් කම්පැනි එකකට බිස්නස් එක සෙට් වේගෙන එනවලු ඔන්න...