ඔබ දන්නවාද ?

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔබ දන්නවාද ? දැන දැන වහලුන් සේ තාමත් කඩේ යනවාද ?​

    රනිල් මෛත්‍රී ඇතුලු නඩය තම්බි ලවා අපට උකෝල ගත්තා සේම

    උකෝලා ගන්නට පෙර Foreplay කර තම්බි මෝල් කලේ මහින්ද ඇතුලු නඩය බව?

    එහෙනම් මුන් එකෙක් වත් ගෑඋන තැනකට එපා නේද අපේ චන්දෙ ?
     
    Last edited:
    • Like
    Reactions: maraputha

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සහතික ඇත්ත.ඒ උනාට තුන්වෙනි බලවේගයකින් චන්දය දිනන්න පුලුවන් වෙයිද?දැනටමත් බොරු තුන්වෙනි බලවේග හදලා සිංහල චන්ද ටික කඩන්න ලෑස්ති වෙලා ඉන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    කවුරු ආවත් මුස්ලිම් කොංග්‍රසේටයි TNA එකටයි එකතුවෙලා පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ කාටද කියන එක තීරණය කරන්න් පුළුවන් තාක් කල් ඕක ඔහොම වෙනවා. සිංහලු බෙදෙන්නේ නැතුව හිටියොත් විතරයි පාර්ලිමේන්තුවෙ බහුතරය තීරණය කරන බලය එයාලට නැතිවෙන්නෙ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    macho, uba athulu kipa denek patta gemak denawa me wenuwen/ mata ubalage elakiri nam tika mathakay elakiri ban... good work … jaya…

    godak eun thambi gahaddi adam palle ringuwa….

    ඇති යන්තම් මේකෙවත් කඩේ නොයා bump ටිකක් වැටිලා තියනවා

    කිරියෙ ඉන්නව මරු කොල්ලො ටිකක්..
    මොලේ කල්පනා කරල ඇත්ත දැකල පාට පක්ශ අමතක කරපු එල සෙට් එකක්..
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කවුරු ආවත් මුස්ලිම් කොංග්‍රසේටයි TNA එකටයි එකතුවෙලා පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ කාටද කියන එක තීරණය කරන්න් පුළුවන් තාක් කල් ඕක ඔහොම වෙනවා. සිංහලු බෙදෙන්නේ නැතුව හිටියොත් විතරයි පාර්ලිමේන්තුවෙ බහුතරය තීරණය කරන බලය එයාලට නැතිවෙන්නෙ.

    හරි හමන් තෙවැනි බලවේගයක් නෑනේ බන් තාම ඉතින්.. :sorry:

    සහතික ඇත්ත.ඒ උනාට තුන්වෙනි බලවේගයකින් චන්දය දිනන්න පුලුවන් වෙයිද?දැනටමත් බොරු තුන්වෙනි බලවේග හදලා සිංහල චන්ද ටික කඩන්න ලෑස්ති වෙලා ඉන්නෙ.

    සිංහල චන්ද එකක් වත් කැඩෙන්න හොද නෑ..

    ඒත් හොදට බලපල්ල මේ 3න් එකෙක් වත් අපිට ඕනෙ සින්හල ආණ්ඩුව හදන්නෙ නෑ..

    උන්ට රටෙන් වැඩක් නෑ..

    උන්ට මේක ගේම එකක්..

    කාලෙන් කාලෙට බලේ අල්ලන්න උන් ප්ලේ කරන ගේම් එකක්..

    මුන්ට මේක ආතල් එකක්..

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කවුරු ආවත් මුස්ලිම් කොංග්‍රසේටයි TNA එකටයි එකතුවෙලා පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නෙ කාටද කියන එක තීරණය කරන්න් පුළුවන් තාක් කල් ඕක ඔහොම වෙනවා. සිංහලු බෙදෙන්නේ නැතුව හිටියොත් විතරයි පාර්ලිමේන්තුවෙ බහුතරය තීරණය කරන බලය එයාලට නැතිවෙන්නෙ.

    මම නම් අයේ මහිංදට දෙන්නෙත් නෑ.
    ඇත්තටම මුන් නැගිට්ටේ ඒ කාලේ තමා

    සර්පයින්ට බිත්තර දුන්න එවුන්ට හපන් කිරි දුන්න එවුන්. :cool:

    අපිට පුලුවන් විදිහට එලකිරියෙ මතයක් හදමු..

    එලකිරිය අපි දන්නවට වඩා හුගක් ජන බලයක් හදන්න පුලුවන් තැනක්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    සිංහල චන්ද එකක් වත් කැඩෙන්න හොද නෑ..

    ඒත් හොදට බලපල්ල මේ 3න් එකෙක් වත් අපිට ඕනෙ සින්හල ආණ්ඩුව හදන්නෙ නෑ..

    උන්ට රටෙන් වැඩක් නෑ..

    උන්ට මේක ගේම එකක්..

    කාලෙන් කාලෙට බලේ අල්ලන්න උන් ප්ලේ කරන ගේම් එකක්..

    මුන්ට මේක ආතල් එකක්..

    ඉතිං පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව උඹ ජනාදිපති / අගමැති වුණත් මුස්ලිම් කොංග්‍රසය / TNA එකට නැමෙන්නෙ නැති ආණ්ඩුවක් හදන්න බෑනෙ :baffled:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉතිං පාර්ලිමේන්තුවේ බහුතරය නැතුව උඹ ජනාදිපති / අගමැති වුණත් මුස්ලිම් කොංග්‍රසය / TNA එකට නැමෙන්නෙ නැති ආණ්ඩුවක් හදන්න බෑනෙ :baffled:

    1/3ට වඩා සුලුජාතීන් නෑනෙ ???
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,853
    2
    54,518
    113
    1/2 දැම්මෙ SLPA and UNP කියන්න ද ?

    තත්වය සෝචනීයයි නේද...

    :(

    :yes::yes::yes::yes::yes:

    ඕක තව තුන්වෙනි බලවේගවලටත් බෙදුණාම අර 1/3 නැතුව කාටවත් මොකුත් කරන්න බැරිවෙනවා.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :yes::yes::yes::yes::yes:

    ඕක තව තුන්වෙනි බලවේගවලටත් බෙදුණාම අර 1/3 නැතුව කාටවත් මොකුත් කරන්න බැරිවෙනවා.

    අණ්ඩුක්‍රමේ ඉදල වෙනස් නොකර සිංහල ආණ්ඩුවක් හදන්න වෙන්නෙ නෑ එහෙනම් පක්ශ
    දේශපාලනයෙන්..

    මේක බෙදිල ගහන ගේමක්.. වොලිබෝල් මැච් එකක් වගේ..

    බෝලෙ එහා පැත්තට වට්ටන පිලට ලකුනක් එක්ක සර්විස් එක දෙනව :(