1. $hiñe

    නව්‍යකරණයන්ට සූදානම් ද?

    නව්‍යකරණයන්ට සූදානම් ද? ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව්‍යකරණයන්ට සූදානම් ද? මීට වසර විස්සකට පමණ පෙර ළඟපාත සිල්ලර බඩු කෙඩ්ට ගිහින් දවසට සරිලන බඩු ටික ගත්ත මිනිස්සු බඩු ටික කිරලා දෙනකල් ඉවසිල්ලක් නැතුව රණ්ඩු කරගත්තු මිනිස්සු කේවල් කර කර බඩු වල ගණන් අඩු කරලා ඉල්ලපු මිනිස්සු අද කාගිල්ස්, කීල්ස්...
  2. $hiñe

    විල්පත්තුවේ අලි 20ක් පමණ දැනටත් මරලා

    විල්පත්තුවේ අලි 20ක් පමණ දැනටත් මරලා විල්පත්තුවේ අලි 20ක් පමණ දැනටත් මරලා qZZnobOjano
  3. $hiñe

    ඔබට ඕන දේ දෙන කප්රුක ඔබමයි

    ඔබට ඕන දේ දෙන කප්රුක ඔබමයි අහලා ඇතිනෙ කප්රුක ගැන. ඉල්ලන දේ දෙනවා. මේ කියන්නෙ සැබෑම කප්රුක ගැන. ඒ තමයි ඔබේ මනස සහ විශ්වය. හරිම පහසුයි උත්සහ කරන්න ඔබ හිතන ඕනෑම දෙයක් ඔබට ලබාගන්න පුලුවන්. මෙන්න මේකයි ක්‍රමය. 1) මනස නිදහස් කරගන්න, භාවනාවකින් වඩාත් පහසුයි. විනාඩි 10-15 අතර කාලයක් මනස නිදහස්...
  4. $hiñe

    බෞද්ධයන්ට තියෙන ප්‍රශ්ණ

    බෞද්ධයන්ට තියෙන ප්‍රශ්ණ බෞද්ධයන්ට තියෙන ප්‍රශ්ණ 1) නිවැරදිවම බෝධිපූජාවක් තියන්නේ කෙසේද? 2) නිවසේ බුදු පහන තබන නිවැරදි දිශාව කුමක්ද? 3) නිවසේ බුද්ධ පූජාව තියන්න වෙලාවක් තියෙනවද? 4) නිවසේ පහන දවසක් මඟඇරනොත් නරකක් වෙයිද? 5) නිවස ඇතුලෙ පහන් පත්තු කරන්න හොඳ නැද්ද? 6) බුදු පිළිමය තැබිය යුත්තේ කුමන...
  5. $hiñe

    ඇගේ මිල

    එදා මිතුරකු සමඟ ආ ඔබ හමු උනා මා අඳුරු රාත්‍රියක අඳුරු සීතල රැය ගිනියම් කලා ඔබ සුසුමට තුරුළුව එළි උනේ රාත්‍රිය මුසපත් වී මා රාගයෙන් ඔබ සමඟ ගත උන දින දින ලං උනා මා ඔබට හැම රෑම අපි එක් උනා සතුටක්ද දුකක්ද වේදනාවක්ද කියාගන්න බැරි හැඟීමකින් මා ඔබ සොයා එනවා නිරතුරුවම කාසි පඬුරු පොදි කොහෙන් හෝ...
  6. $hiñe

    නුදුටු හිරුට පෙම් බඳිමි

    නුදුටු හිරුට පෙම් බඳිමි දෑස් මුණ නොගැසුනේ දෛවයේ සරදමට පෙම් කලා මා නුඹට මවාගත් රන් රුවට උණූහුම් සුසුම් ඔබෙ උරුම නැත මා ගතට වින්දෙමි සුවය නුඹෙ අසංවර සිහිනයක සමාවනු කුමරුනි මධූසමය වෙත නොඑමි අහිමි නුඹට පෙම් කල මා නුඹේ කඩුපුල් මනාලිය - Hima ($hine)
  7. $hiñe

    මල් යහනේ තනිවම

    මල් යහනේ තනිවම ඇඳි ප්‍රේම සිත්තම බොඳවී ගියා මගෙ අහසින් කඩා හල අකල් මහ වැස්සට ප්‍රේම කල නෙත් යුග පියාගෙන කුරිරු‍ ලෙස එකම එක මොහොතකට නොබලාවි මා දෙස රෝස මල් සයනයක වැතිර ඔබ තනිවම තෙත බරිත වී මගෙ කඳුලින් ඔබේ වත සියල්ල ආදරෙන් බෙදාගත් ඔබට මට කිමද බැරි නිදනට එක මල් සයනයක නැගෙන හිරු බසිනවා පෙණ...
  8. $hiñe

    සරුංගලේ

    සුළඟ කියාවී නුඹට ගැලවෙන්න ඔය නූලෙන් නිතරම පස්සට අදින දිවුරාවී අහස පොළොව රැගෙන යන්නම් උඩටම අහසේ මුදුනටම ඒත් ඒ සුළඟම සැඩ වෙනවා මොහොතක නූල නැති විගසම රැගෙන ගොස් අහසට අතරමං කරනවා ගහක අත්තක - Hima ($hine) ගල් දම්වැල්
  9. $hiñe

    සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි!

    සෙත් පිරිත් යනු බුදු දහමම නොවෙයි! සෙත් පිරිත් යනු බුදු දහම නොවෙයි! “If there is any religion that would cope with modern scientific needs it would be Buddhism" - Albert Einstein පිරිත් කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්, ඒ බුද්ධ කාලීන සූත්‍ර දේශනා සහ පසුකාලීන සෙත් පිරිත් දේශනායි. බුද්ධ කාලීනව...
  10. $hiñe

    රහතකු හඳුනාගන්නේ කෙසේද?

    රහතකු හඳුනාගන්නේ කෙසේද? සංයුක්ත නිකායෙ කෝසල සංයුක්තයේ එන ජටිල සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ විසින් කොසොල් රජතුමාට රහතකු හෝ රහත් මඟට පිළිපන්නෙකු හඳුනාගන්නේ කෙලෙසද යන වග විස්තර කර ඇත්තේ මෙසේය. * කම් සැප විඳින ගිහියෙකුට මෙය ඉතා අපහසු කාර්යක් වන අතර එකට විසීමෙන් ශීලය හඳුනාගත යුතුය එයද සුළු කලකින්...
  11. $hiñe

    POST 8000 - ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා

    POST 8000 - ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා ඔබත් මමත් එක පොළොවේ පස් වෙනවා ඔයාගේ ස්ට්‍රේයිට් කරපු කෙස් කලඹ, සුදුම සුදු දත් ටික, රන් වන් පාට කරගන්න නොවිඳිනා දුක් විඳපු සම, හවසට හවසට ජිම් එකට ගිහිල්ලා පුම්බගත්ත මස්පිඩු ටික, අස්ථි කොටස්, ඒ හැම දේටම වෙන්නෙ මෙන්න මේ දේ තමයි. ඉතාමත් ලස්සනට තියෙන...
  12. $hiñe

    දන්නවද? ඔබත් මමත් මැරෙන බව.

    දන්නවද? ඔබත් මමත් මැරෙන බව. මිනිස්සු සල්ලි ‍හොයන්න, සැප වැඩි කරගන්න වේගවත් අතිශය වේගවත් ගමනක යනවා. නමුත් මේ ඇති දැන් මට සතුටුයි මම දැන් සෑහීමකට පත් උනා කියන්න කවුරුත් නැහැ. මේ ගමන මේ පිපාසය නිවන්න විවිධ බීම වර්ග කොතෙකුත් දුන්නට මේ පිපාසය නිවෙන්නෙ නැහැ. ඔබේ දවසේ පඩිය 1000ක් උනත් ඔබේ දෛනික...
  13. $hiñe

    හිත්පීඩා ඇතිවනවාද? ඇතිකරගන්නවා ද?

    හිත්පීඩා ඇතිවනවාද? ඇතිකරගන්නවා ද? චිත්ත පීඩා ඇති වනවාද? ඇති කරගන්නවා ද? පසුගිය ලිපියෙන් අපි ඔබ මුහුණ දෙන විඩාව සහ පීඩාවන් ගැන සාකච්ඡා කලා. මා ඔබෙන් අසන ප්‍රශ්ණය, මේ පීඩාවට හේතුවක් ඇත්ද? ඔබ පිළිතුරු දේවි විවිධ අවස්ථා වල විවිධ හේතූන් නිසා අපි විඩාවට පත් වේ යැයි කියා. නමුත් මා ඔබට පෙන්වනවා නැත...
  14. $hiñe

    ජීවිතේ විඩාව ඔබටත් දැනුනා ද?

    ජීවිතේ විඩාව ඔබටත් දැනුනා ද? තාක්ෂණයේ දියුණුව අහස උසට නැග තිබුණත් යාන වාහන ගේ දොර සැප සම්පත් අහස උසට ගොඩනගාගෙන තිබුණත් මිනිසුන් එයින් සතුටක් ලබන්නේද? නැත. සැපසම්පත් පසුපස වේගයෙන් හඹායන මිනිසුන් අවසානයේ නවතින්නේ සතුටක් ලැබීමකින් නොව ඉමහත් වූ විඩාවකිනි. එය සැපසම්පත් පසුපස හඹා ගිය ඒවා...
  15. $hiñe

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා

    බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා බුදුන් වඳින දෑතින් දෙවියන් යදින්න එපා ඔබට කරදරයක් උනාම ඔබේ අපල උපද්‍රව කාලයක් කියලා ජ්‍යෝතිශ්‍ය වේදියා කිවුවම ඔක්කෝම පැත්තක තියලා පන්සලට දුවනවා. පන්සලට කිවුවට පන්සලටම නෙමෙයි පන්සලේ දේවාලෙට. ඔබ නොහිතුවාට ඔය බොහෝ දෙවිවරු හින්දු දෙවිවරු. ඒ අය මේ පන්සල...
  16. $hiñe

    රක්ෂණය සහ ඔබ

    ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් කුඩා ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කරනවා ඒ ගැන ඔබෙ අදහස පල කරන්න :) 1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? 2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද? 3) ඉහත (2) පිළිතුරට හෙතුව? :) :) :)
  17. $hiñe

    Stand Against RACISM

  18. $hiñe

    ජිවිත රක්ෂණයක් තියෙනවද?

    ජිවිත රක්ෂණයක් තියෙනවද? ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? ඔබට ජිවිත රක්ෂණයක් තියෙනවද? බොහෝ දෙනෙකුගේ පිළිතුර විය යුත්තේ "නැහැ" යන්නයි. ඒ ඇයි කියලා ඇහුවොත් ඔබ කියාවි මොන ජීවිත රක්ෂණද මේ කාලේ වියදම් පිරිමහගන්නෙත් බොහොම අමාරුවෙන් කියලා. ලංකාවෙ මිනිස්සු අතර ඉස්සරට වඩා රක්ෂණය කෙරෙහි පෙළඹවීමක් තිබුණත්...
  19. $hiñe

    ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු"

    ඇතුවත් බැරි නැතුවත් බැරි "බදු" බදු පැනවීමේ මූලික අරමුණු මොනවා ද? - සමාජයට අහිතකර භාණ්ඩ භාවිතය අධෛර්‍යමත් කිරීම - සමාජ ශුභසාධනය අහිතකර භාණ්ඩ මත බදු පැනවීමෙන් විතරක් සමාජ ශුභසාධනයට කරන්න බැහැ. ඒ මුදල් ප්‍රමාණවත් මදි. ඒ නිසා සෘජු බදු එහෙමත් නැත්නම් ආදායම් බදු වෙත රජයක් යොමු වෙනවා. ඒකත්...
  20. $hiñe

    මැරෙන්න ඕනෙම නම් මැරියන්

    මැරෙන්න ඕනෙම නම් මැරියන් මැරෙන්නම ඕනෙ නම් මැරියන් උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන් උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්...

    No contents