අපි බලමු අපිට නිතරම පෙනෙන 3Dimension ගැන විස්තර ටිකක්..
> මොකක්ද 3Dimension (3D) කියන්නේ..
කියන්න දෙයක් නැනේ..දන්නවනේ දිග , පළල , ගැඹුර ;)
> අපිට ඇස් දෙකෙන් පේනෙන්නෙ 3D ද?
ඔව්... අපිට ඔනම දේක ගැඹුර පේනවනෙ. :P:P
> 3D පේනන ඇස් දෙකම ඕනෙද??
සරල උදාහරනයකින්ම තේරුම්ගමු :D
* හරි...