ගිනි තියාගත්තේ ඇයි?

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගිනි තියාගත්තේ ඇයි?

    xhEjOOy.jpg

    EhrNmEN.jpg

    පේනවනෙ උන්වහන්සේ ජීවිතය පූජා කලේ හුදෙක් තමන්ගේ පටු අරමුණු ගැන හිතලා නෙමෙයි.
    ඒ වගේම එම ඉල්ලීම් වල කිසිදු අසාධාරණත්වයක් නැහැ.

    කොටින්ම හරකෙක් බේරගන්න මනුස්සයෙක් ගිනිතියාගත්තා කියලා අර්ථකතනය කරන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ලිපිය කියවද්දි ඒ ඉල්ලීම්
    අතර ගව ගාතනය වැලැක්වීම එක් ඉල්ලීමක් පමණයි. සමහරු රටේ අනාගතය වෙනුවෙන් ඉල්ලපු ඉල්ලීම් අමතක කරලා ගව ගාතනය
    වැලැක්වීමේ ඉල්ලීමට සියල්ල ලඝු කරලා දක්වන්නෙ තමන්ගේ වාසිය තකා කියන එක හොඳට මතක තියාගන්න.

    සමහරු අහනවා ඇයි හරක් විතරක් කුකුල්ලු එලු‍වො ඌරෝ බේරගන්න කියලා කවුරුත් දිවිනසාගන්නෙ නැත්තෙ කියලා. මන් දන්නෑ මුන්ට
    ඇත්තටම ඒක තේරෙන්නෙ නැද්ද එහෙම නැත්තන් තේරෙන්නෙ නැහැ වගේ ඉන්නවද කියලා.

    මහින්ද ෆොන්සේකා හිරේ දාලා තියෙද්දි, ෆොන්සේකා නිදහස් කරනු කියලා ඉල්ලන්නෙ නැතුව සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු කියලා
    කෑගැහුවා නම් මලාට එකෙක්වත් නිදහස් කරන්නෙ නැහැ කියලා දන්න නිසා නෙමෙයිද, මිනිස්සු ෆොන්සේකා ව විතරක් වත් නිදහස් කරලා ඉල්ලුවෙ?

    අපි ඉල්ලීමක් කරනකොට දිය හැකි පමණින් ඉල්ලන්න ඕනෙ. එහෙම නැතුව මුලු රටේම කිසිදු සතෙක් මරන්න එපා කියලා මස් රාත්තලම
    බදාගන්න ගියොත් කටු කෑල්ලක්වත් හම්බවෙන්නෙ නැහැ. හැබැයි ‍එහෙමයි කියලා නිකන් ඉන්න බෑනෙ. පුංචි කෑල්ලක් හරි ඉල්ලගන්න ඕනෙ.
    අන්න ඒ නිසයි අවමවශයෙන් ගව ඝාතනය වලක්වන්න කියලා ඉල්ලන්නෙ. මනුෂ්‍ය ඝාතන නවත‍්තන්න කියලා ඉල්ලුවට වැඩක් නැහැනෙ
    මිනිස්සු මරන්නෙ කොහොමත් නීත්‍යානුකූලව නෙමෙයිනෙ. ඒ නිසා මෝඩ තර්ක කරන්න එපා අනිත් සත්තු සත්තු නෙමෙයි ද කියලා.

    දැන් ඉතින් කෙස් පැලෙන තර්ක ගෙනල්ලා මේක වැරදියි කියන එක නෙමෙයි
    කරන්න තියෙන්නෙ හාමුදුරුවො ජීවිතය පූජා කරපු අරමුණ යතාර්ථයක් කරන්න වැඩ කරන එකයි.

    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහින්ද ෆොන්සේකා හිරේ දාලා තියෙද්දි, ෆොන්සේකා නිදහස් කරනු කියලා ඉල්ලන්නෙ නැතුව සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු කියලා
    කෑගැහුවා නම් මලාට එකෙක්වත් නිදහස් කරන්නෙ නැහැ කියලා දන්න නිසා නෙමෙයිද, මිනිස්සු ෆොන්සේකා ව විතරක් වත් නිදහස් කරලා ඉල්ලුවෙ?

    ඇත්ත කතාව...
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මහින්ද ෆොන්සේකා හිරේ දාලා තියෙද්දි, ෆොන්සේකා නිදහස් කරනු කියලා ඉල්ලන්නෙ නැතුව සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු කියලා
    කෑගැහුවා නම් මලාට එකෙක්වත් නිදහස් කරන්නෙ නැහැ කියලා දන්න නිසා නෙමෙයිද, මිනිස්සු ෆොන්සේකා ව විතරක් වත් නිදහස් කරලා ඉල්ලුවෙ?

    ඇත්ත කතාව...

    but he was never released
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    but he was never released

    ඒක මෙහෙමයි,
    නිදහස් වන නොවන එක තීරණය වෙන්නේ පාලකයාගේ තීරණය මතනෙ
    හැබැයි ඉල්ලීම කරද්දි ප්‍රායෝගික ඉල්ලීමක් කරන්න එපැයි

    සමහරවිට ගව ඝාතනය තහනම් නොකරන්නත් පුලුවන්
    හැබැයි අපි ඒක කෙසේ හෝ ලබාගන්න උත්සහ කරනවා

    ෆොන්සේකා නිදහස් කරන එකෙන් පාලකයාට ලැබෙන ප්‍රතිලාභයට වඩා ලොකු ප්‍රතිලාභයක් ගව ඝාතනය තහනම් කලොත් ලැබෙනවා
    අන්න ඒ ප්‍රතිලාභ අරමුණු කරගෙන හරි මේ දේ කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48

    xhEjOOy.jpg

    EhrNmEN.jpg

    පේනවනෙ උන්වහන්සේ ජීවිතය පූජා කලේ හුදෙක් තමන්ගේ පටු අරමුණු ගැන හිතලා නෙමෙයි.
    ඒ වගේම එම ඉල්ලීම් වල කිසිදු අසාධාරණත්වයක් නැහැ.

    කොටින්ම හරකෙක් බේරගන්න මනුස්සයෙක් ගිනිතියාගත්තා කියලා අර්ථකතනය කරන එක සම්පූර්ණයෙන්ම වැරදියි. ලිපිය කියවද්දි ඒ ඉල්ලීම්
    අතර ගව ගාතනය වැලැක්වීම එක් ඉල්ලීමක් පමණයි. සමහරු රටේ අනාගතය වෙනුවෙන් ඉල්ලපු ඉල්ලීම් අමතක කරලා ගව ගාතනය
    වැලැක්වීමේ ඉල්ලීමට සියල්ල ලඝු කරලා දක්වන්නෙ තමන්ගේ වාසිය තකා කියන එක හොඳට මතක තියාගන්න.

    සමහරු අහනවා ඇයි හරක් විතරක් කුකුල්ලු එලු‍වො ඌරෝ බේරගන්න කියලා කවුරුත් දිවිනසාගන්නෙ නැත්තෙ කියලා. මන් දන්නෑ මුන්ට
    ඇත්තටම ඒක තේරෙන්නෙ නැද්ද එහෙම නැත්තන් තේරෙන්නෙ නැහැ වගේ ඉන්නවද කියලා.

    මහින්ද ෆොන්සේකා හිරේ දාලා තියෙද්දි, ෆොන්සේකා නිදහස් කරනු කියලා ඉල්ලන්නෙ නැතුව සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු කියලා
    කෑගැහුවා නම් මලාට එකෙක්වත් නිදහස් කරන්නෙ නැහැ කියලා දන්න නිසා නෙමෙයිද, මිනිස්සු ෆොන්සේකා ව විතරක් වත් නිදහස් කරලා ඉල්ලුවෙ?

    අපි ඉල්ලීමක් කරනකොට දිය හැකි පමණින් ඉල්ලන්න ඕනෙ. එහෙම නැතුව මුලු රටේම කිසිදු සතෙක් මරන්න එපා කියලා මස් රාත්තලම
    බදාගන්න ගියොත් කටු කෑල්ලක්වත් හම්බවෙන්නෙ නැහැ. හැබැයි ‍එහෙමයි කියලා නිකන් ඉන්න බෑනෙ. පුංචි කෑල්ලක් හරි ඉල්ලගන්න ඕනෙ.
    අන්න ඒ නිසයි අවමවශයෙන් ගව ඝාතනය වලක්වන්න කියලා ඉල්ලන්නෙ. මනුෂ්‍ය ඝාතන නවත‍්තන්න කියලා ඉල්ලුවට වැඩක් නැහැනෙ
    මිනිස්සු මරන්නෙ කොහොමත් නීත්‍යානුකූලව නෙමෙයිනෙ. ඒ නිසා මෝඩ තර්ක කරන්න එපා අනිත් සත්තු සත්තු නෙමෙයි ද කියලා.

    දැන් ඉතින් කෙස් පැලෙන තර්ක ගෙනල්ලා මේක වැරදියි කියන එක නෙමෙයි
    කරන්න තියෙන්නෙ හාමුදුරුවො ජීවිතය පූජා කරපු අරමුණ යතාර්ථයක් කරන්න වැඩ කරන එකයි.

    Well Said.:yes::yes::yes: