අනාගතය කියන්නා [සිංහලෙන්]

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අනාගතය කියන්නා [සිංහලෙන්]

    "අනාගතය කියන්නා"


    hr8mfUu.jpg


    උපන් දිනයට වෙලාවට අනුව තමයි මේකෙ ප්‍රතිඵල කියන්නෙ.
    අනෙක් ඒවට සාපේක්ෂව ගොඩක් ඇත්ත කියලා හිතෙනවා.
    බයිලා වැඩක් නෑනෙ ඩවුන්ලෝඩ් කරලම බලන්න.

    Download

    සිප් ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න.
    පාස්වර්ඩ් එක shine

    Setup එක ඉන්ස්ටෝල් කරගන්න

    එක්ස්ට්‍රැක්ට් කරගත්තු ෆෝල්ඩර් එකේ පැච් කියන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන
    ෆයිල්ස් ටික කලින් ඉන්ස්ටෝල් කරගත්තු ෆෝල්ඩර් එකට කොපි කරගන්න.

    DcWL9KE.jpg


    "fmderana font" එක නැති අය ඒ ෆොන්ට් එක සෙටප් ෆෝල්ඩර් එකෙන් කොපි කරලා PC එකේ ෆොන්ට් ෆෝල්ඩර් එකට දාගන්න

    පැච් ඇප්ලිකේශන් එක ඕපන් කරන්න

    N1hmmon.jpg


    කී එක ඕපන් කරන්න

    TVut8Xi.jpg


    දැන් වැඩේ හරි.


     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔක්කොටම කලින් මෙන්න මේකට ගිහිං ෆයිල් එක අප් කරලා රිපෝට් එක දාන්නකො බලන්න :rofl:



    ඒවා හොඳ පුරුදු
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පැටියා;15021847 said:
    ඔක්කොටම කලින් මෙන්න මේකට ගිහිං ෆයිල් එක අප් කරලා රිපෝට් එක දාන්නකො බලන්න :rofl:



    ඒවා හොඳ පුරුදු

    අයියෝ දම්සාරී... මගේ ඩේටා ටික පවු බන් :rolleyes:
    ඒකත් ඩබල් ඩබල් :baffled:


    මෙන්න රිපෝට් එක :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පැටියා;15021847 said:
    ඔක්කොටම කලින් මෙන්න මේකට ගිහිං ෆයිල් එක අප් කරලා රිපෝට් එක දාන්නකො බලන්න :rofl:



    ඒවා හොඳ පුරුදු

    HA256: c576f0782a9fe70e9ae2aa9015201326ae10e55ce60fcb7b4910cd38106268b1
    File name: Anagathaya kiyanna.zip
    Detection ratio: 0 / 46
    Analysis date: 2013-05-24 01:45:47 UTC ( 5 minutes ago )
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පැටියා;15021869 said:
    :P
    Password Protected Zip File ස්කෑන් කරලා වැඩක් නෑ මහත්තයො.
    මෙන්න Patch එකේ මොකක්ද තියනවලු :rofl:

    https://www.virustotal.com/en/file/...d912fde15e2668ae376fcd9998f6fb7005d/analysis/

    මම දාලා නම් කිසිම ආපදාවක් උනේ නෑ.
    උඹට එපා නම් නිකන් හිටහං බන් ආය නම් අප් කරන්න බෑ
    මගෙ ඩේටා ටික අපරාදෙ ඕයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    hi

    Thnakx


    install kala,,sinhala en naha...

    sinhala unicode software ekaknam pc eke dalai tiyenne

    dan mokakda karanne??????????????
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    birth time nethuwa accurate nedda danne nehe
    but good post rep++++

    වෙලාව දාන්නෙ නැති එක ලග්නෙන් කවර් වෙනවනෙ යම්තාක් දුරකට
    වෙලාවට තිතටම කලොත් සොෆ්ට්වෙයාර් එක ටිකක් සංකීර්ණ වෙන නිසා වෙන්න ඇති
    මෙහෙම දාලා තියෙන්නෙ හැබැයි කියන දේවල් නම් ඇත්ත බොහොමයක් :yes:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    hi

    hodama Prediction ekak ganna

    Birth time,date, birth area codination oney

    Horascope explorer indian software eka wage ewa walin puluwan

    ewage ultimate professional free software download link nadda???
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ටිකක් විතර ඇත්ත..
    මට කේන්ති යනවා..
    හොදට මතක තියන් ඉදලා ඕන වෙලාවට ගේම අදිනවා..
    ඒත් බං ලෝබ නෑ නේ.. :frown::frown: