1. Appuham"e"

    Van Help

    මචන් මට CR42, Noah වගේ හත් අට දෙනෙකුට යන්න පුළුවන් van එකක් සුමාන 5කට විතර rent එකට ඕනේ. එළකිරියේ දන්නා කවුරුත් නැත්ද මේ ගැන තොරතුරක් දෙන්න. වාහන rent කරන ගොඩක් තැන් වල බැලුවා van ඔක්කොම දීලා. :confused::confused:
  2. Appuham"e"

    සින්දුව

    මචන් මේ video clip එකේ යන සින්දුව මොකද්ද බන්, කවුද මේක කියන්නේ f2TmfRC-OmY
  3. Appuham"e"

    HTC ONE X

    මචන් htc one x එකක screen එක දාන්න ලංකාවේ කියක් ගන්නවද බන්,,, අද phone එක බිම වැටිලා screen එක sorry.com වුණා :P:P
  4. Appuham"e"

    Elakiri HELP,,,,

    මචෝ මම google chrome පාවිච්චි කරන්නේ, මම එලකිරිය බලනකොට එක thread එකක් බලලා අනිත් එක බලන්න refresh හරි elakiriya මුල ඉදල open කරන්න ඕනා. නැත්නම් link එක වැඩ කරන්නේ නැත. මොකද බන් ඒ,, මට දැන් එපා වෙලා තියෙන්නේ thread එකෙන් thread එකට මේක refresh කරලා,, දන්නා එකෙක් ඉන්නවනම් පොඩි advice පාරක්...
  5. Appuham"e"

    අපි ගියා ඊයේ මැච් එක බලන්න

    අපි ගියා ඊයේ මැච් එක බලන්න ඊයේ මමයි wife ගියා Ind VS Blackcaps match එක බලන්න.යද්දී ගත්ත ෆොටෝ ටිකක් තියෙනවා, phone එකේ battery බැස්සා මගදී ඒ නිසා වැඩිය ෆොටෝ ගහන්න ලැබුනේ නෑ.:(:( අපි නම් NZ team එකට support කරේ,,:D:D Indian එවුන් චාටර් වුණා හොදට, මෙහෙ ඉන්න එවුන් ලොකු talk දීලා තිබුනේ series...
  6. Appuham"e"

    Indian එවුන් match එක හොදට කැවා,,,,

    Indian එවුන් match එක හොදට කැවා,,,, අන්තිමට catch එකක් අල්ලන්න ගිහින් ගු ගා ගත්තා,,, මෙහෙ ඉන්න indian එවුන් සද්ද නැ දැන් ,,, :yes::yes::yes::yes::yes::D:D:D:D:D:D:D:D:D
  7. Appuham"e"

    laptop help

    muchan mage lap eka hp pavilion dv6 ekak,,,aran awurudu 4k wethara wenawa. dan off karahama on karaganna ba ne. switch eka on karahama fan eka karakenawa ahenawa ethanin ahata boot wenne na. :oo::oo:display mukuth na. caps lock ekaie num lock ekaie light deka flash wenawa. 100 parak wethara on...
  8. Appuham"e"

    Hatts off for Murali,,,

    Macho watch this,,, 63YEHjIumnM#t
  9. Appuham"e"

    මරු සිරාගේ ගෝලයා හිරෙන් එළියට ඇවිත් මව්බ&#3538

    මරු සිරාගේ ගෝලයා හිරෙන් එළියට ඇවිත් මව්බ&#3538 -EDXwOmlCmI
  10. Appuham"e"

    Subtitle help ,,,

    machan Singam 2 tamil movie eke english subs puluwan nam hoyala depanko,,,,loku udawwak bun
  11. Appuham"e"

    කොමිටලං

    :oo::oo::P:P:D:D received from an email,,,
  12. Appuham"e"

    බලනව නම් මෙන්න මැජික්

    බලනව නම් මෙන්න මැජික් :):):):):):baffled::baffled::baffled::baffled::baffled::baffled: BuMrKhIKLVY
  13. Appuham"e"

    Virus Guard help,,,

    Machan mata norton hari Eset hari virus guard ekak hoyala depanko ban,,,loku udawwak macho,,,masa 6k withara ada ganna puluwannam ela,,,:confused::confused:
  14. Appuham"e"

    Teledrama Help,,,,,ලොකු උදව්වක් මචෝ,,

    Teledrama Help,,,,,ලොකු උදව්වක් මචෝ,, මචන් මේ Teledrama එක download කරගන්න link එකක් හොයලා දීපන් ඉක්මනට,,,,ලොකු උදව්වක් මචෝ,, මැණික් නදිය ගලා බසී :):):):):):):)
  15. Appuham"e"

    අනුරාධපුරෙන් උඩහා,,,,,

    අනුරාධපුරෙන් උඩහා,,,,, අනුරාධපුරෙන් උඩහා, Jaffna, Trinco වගේ කවුරු හරි ඉන්න වනම් මට pm කරනවද, පොඩි business එකක් තියෙනවා එකට පොඩි උදව්වක් ගන්න, නිකම් නෙමෙයි අතට ගානක් එන වැඩක්,
  16. Appuham"e"

    SONY TV FOR SALE

    SONY TV AND STAND FOR SALE Sony Trinitron 26" (66cm) CRT Television with stand Works well Rs. 20,000/-
  17. Appuham"e"

    SONY TV FOR SALE

    Sony Trinitron 26" (66cm) CRT Television Works well Rs. 20,000/-
  18. Appuham"e"

    Norton HELP,,,,,

    මචන් මට Norton Internet Security 2012 එකේ වැඩ කරන trial reset එකක් හරි serial code එකක් හරි හොයලා දීපන්. ලොකු පිනක් බන්. තව දවස් 15ie ඉතුරුවෙලා තියෙන්නේ. :no::no::no::no::no::no::no::no::no:
  19. Appuham"e"

    Big Help Guys,,,,

    Can someone get me the Norton Internet Security and Antivirus,,,, Heaps of links in Elakiri Downloads but not a single link works,,, Could someone get me a working link for Norton Internet Security and Antivirus??? Big help guys
  20. Appuham"e"

    අද match එක

    අද match එක දිනයිද පරදිද

    No contents