Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචන් මට CR42, Noah වගේ හත් අට දෙනෙකුට යන්න පුළුවන් van එකක් සුමාන 5කට විතර rent එකට ඕනේ. එළකිරියේ දන්නා කවුරුත් නැත්ද මේ ගැන තොරතුරක් දෙන්න. වාහන rent කරන ගොඩක් තැන් වල බැලුවා van ඔක්කොම දීලා. :confused::confused: