Elakiri HELP,,,,

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචෝ මම google chrome පාවිච්චි කරන්නේ, මම එලකිරිය බලනකොට එක thread එකක් බලලා අනිත් එක බලන්න refresh හරි elakiriya මුල ඉදල open කරන්න ඕනා. නැත්නම් link එක වැඩ කරන්නේ නැත. මොකද බන් ඒ,, මට දැන් එපා වෙලා තියෙන්නේ thread එකෙන් thread එකට මේක refresh කරලා,, දන්නා එකෙක් ඉන්නවනම් පොඩි advice පාරක් දීපන්කො මොකද මේකට කරන්න ඕනේ කෙයල...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    chrome eke cache ekai cookies clear karapan. naththan wena browser ekak pawichchi karapan