සැබෑ භික්ෂුව යනු...
බුදුන් සරණ ගිය භික්ෂුවක් උපසම්පදාව ලබද්දි කියන්නෙ "නිර්වාණය" ලබාගැනීම සඳහා මට භික්ෂූත්වය දෙන්න කියලා.
නිර්වාණයට යාමට අවශ්‍යය භෞතික සාධක තියෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්. අඳින්න ඇඳුමක්, ආහාර ගන්න භාජනයක්,
හිසකෙස් රැවුල කපාගන්න යමක්. භික්ෂුවකට අඳින්න වටිනාකම ශුන්‍ය කල...