Eightfold Path - ආර්ය අෂ්ඨාංගික මාර්ගය
[FONT="]ආර්ය අෂ්ඨාංගික මාර්ගය[/FONT]
[FONT="]සම්මා දිඨ්ටිය : චතුරාර්ය සත්‍ය පිලිබද අවබෝදය[/FONT][FONT="]යනු[/FONT][FONT="]දුක්කේ ඥානන්[/FONT][FONT="], [/FONT][FONT="]දුක්ක සමුදයේ ඥානන්[/FONT][FONT="], [/FONT][FONT="]දුක්ක නිරොදයේ ඥානන්[/FONT][FONT="], [/FONT][FONT="]දුක්ක නිරෝදගාමිනි පටිපාදාවේ ඥානන්[/FONT][FONT="]. ([/FONT][FONT="]මේක දුකයි යනුවෙන් ආයතන සතර ගැන වැටහීමක් ඇත. මේක දුකයි යනුවෙන් පන්ච උපාදානස්කන්දය තුල වැටහීමක් ඇත. මේදුක සකස් වෙන්නේ මෙහෙමයි යනුවෙන් පටිච්චසමුපාදානය ගැන වැටහීමක් ඇත. මෙදුක නැතිවෙන්නේ මෙහෙමයි යනුවෙන පටිච්චසමුපාදා නිරෝදය ගැන වැටහීමක් ඇත. දුක නැතිකරණ්න ඇති මාර්ගය මේකයි යනුවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන වැටහීමක් ඇත.[/FONT][FONT="])[/FONT]
[FONT="]සම්මා සංකල්ප :[/FONT][FONT="] මෙය ඇතිවෙන්නේ සම්මා දිඨ්ට්ය පදනම් කරගෙන.[/FONT][FONT="]නෙක්කම්ම සංකල්පය හෙවත් මෙකෙන් නිදහස්වෙන්න ඔන කියන අදහස. අව්‍යාපාද සංකල්පය හෙවත් බද්ධ වෛරය[/FONT][FONT="], [/FONT][FONT="]වෛරය[/FONT][FONT="], [/FONT][FONT="]තරහා[/FONT][FONT="],[/FONT][FONT="] ක්‍රොදය[/FONT][FONT="], [/FONT][FONT="]පලී ගැනීමෙන් බැහැර වෙනවා. අවිහිංසා සන්කල්පය හෙවත හින්සාවෙන් තොර මෙත්සිත වඩනවා.[/FONT]
[FONT="]සම්මා වාචා :[/FONT][FONT="]මෙය ඇතිවෙන්නේ සම්මා සංකල්පය පදනම් කරගෙන.[/FONT][FONT="]බොරු[/FONT][FONT="], [/FONT][FONT="]කෙලම්[/FONT][FONT="], [/FONT][FONT="]පරුෂ වචන[/FONT][FONT="], [/FONT][FONT="]හිස්වචන කියන්නේ නැහැ.[/FONT]
[FONT="]සම්මා කම්මන්ත :[/FONT][FONT="] මෙය ඇතිවෙන්නේ[/FONT][FONT="]සම්මා වාචා[/FONT][FONT="]පදනම් කරගෙන.[/FONT][FONT="]සතුන් මරන්නේ[/FONT][FONT="], [/FONT][FONT="]හින්සා පිඩා කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ.[/FONT]
[FONT="]සම්මා ආජීව : [/FONT][FONT="]මෙය ඇතිවෙන්නේ[/FONT][FONT="]සම්මා[/FONT][FONT="]කම්මන්ත[/FONT][FONT="]පදනම් කරගෙන.[/FONT][FONT="] ජීවත්වීම පිනිස එයා වැරදි[/FONT][FONT="], [/FONT][FONT="]අයහපත්[/FONT][FONT="], [/FONT][FONT="]ආධාර්මික ක්‍රම අනුගමනය කරන්නේ නැත.[/FONT]
[FONT="]සම්මා වායාම :[/FONT][FONT="] උත්සහ කරනවා[/FONT][FONT="], [/FONT][FONT="]වීරීය කරනවා උපන් අකුසල් ප්‍රහානය පිනිස. නුපන් අකුසල් නූපද්වීම පිනිස. උපන් කුසල් වැඩිදියුනු මීරීම පිනිස. නුපන් කුසල් උපදවා ගැනීම පිනිස.[/FONT]
[FONT="]සම්මා සතී :[/FONT][FONT="] කුසල් ෂාක් ෂාක් කරන්න සතර සතිපඨ්ටානයේ යෙදෙනවා.[/FONT]
[FONT="]සම්මා සාමාධි[/FONT][FONT="] : [/FONT][FONT="]සතර සතිපඨ්ටානයේ යෙදෙද්ධි සම්මා සාමාධිය වැඩෙනවා.[/FONT][FONT="]මෙලෙස සම්මා සාමාධිය ඇතිවෙච්ච කෙනාට සම්මා ඥාන ඇතිවෙනවා. සම්මා ඥානය තිබෙන කෙනාට නිවන තියනවා.[/FONT]
.

Last edited:
ela
Thanks!