සුපිරි Folder & Files LOCKER එකක්
මචංලා මට ඔන සුපිරිම සුපිරි Folder & Files Lock කරන්න පුලුවන් සුපිරි බාන්ඩයක්!!

කා ගාවද තියෙන්නෙ???
මචංලා උඹලා පාවිච්චි කරන එ වගෙ Locker එකක් ??

සමහර එවා තිනවා එවා Lock කරහම Folder එක Hide වෙනවා
එහෙම නැතුව හරි සුපිරි Lock කඩන්න බැරි බාන්ඩයක් තිනවනම් මට දිපල්ලකො ගොඩක් වටිනවා දන්නෙ නැති අය බම්ප් කරලා වත් යන්න

+++3