මත්පැන් බෝතලයක් මෙන් ගඳ ගසන මිනිසෙක් දුම්රිය ස්ථානයක, කතෝලික පූජකයකුට යාබදව අසුන් ගත්තේය. ඔහුගේ ඇඳුම් කිළිටුය, මුහුණ පුරා ලිප්ස්ටික් පහරවල්ය, තවද ඔහුගේ කබායේ ඉරුනු සාක්කුවකින් බාගයක් හිස්වූ ජින් බෝතලයක් පෙනේ.
ටික වේලාවකින් ඔහු අතෙ තිබුන පුවත්පතක් ගෙන කියවන්ට වින. එකවර පූජයකවරයා දෙසට හැරුනු...