1. NanuNana

    World Biggest Swimming Pool In Hambanthota

    කාලෙකට පස්සෙ රනිල් අන්කල් මේවගේ කථාවක් කිව්වෙ..නියම කථාව.. :D:D:D මම ගිය සෙනසුරාදා වරාය බලන්න ගියා..වරායේ ස්වාභාවිකවම ගොඩවෙන්න පටන් අරගෙන.. දැනටත් මුලු පතුලෙම අඩි 4ක් විතර වැලි වලින් පිරිල කියල තමයි එතනින් දැනගන්න හම්බ වුනේ.. නැවක් තියා බෝට්ටුවක්වත් ඇතුලට ගන්න බැරිවෙයි තව මාස...
  2. NanuNana

    ජපානෙට ආධාර කරමු

    ආධාර නම් කරන එක හොඳයි.. අපේ ලොක්කා ඇමෙරිකන් කෝටි 110ක් දීලා තියෙන්නෙ.. ලoකාවේ ගoවතුරින් අනාථ වුන මිනිස්සුන්ටවත් එච්චර ගාණක් වෙන්කරල තිබුනෙ නැහැනේ...
  3. NanuNana

    පෝෂණ මල්ල ගෙදරටම

    පෝශණ මල්ල කෙසේ වෙතත් ඩිමො එකේ උන්ටයි,,,බැසිල් අන්කල්ගෙයි මල්ලට නම් එළ වගේ... මම ඊයෙ කතරගම ගිහින් ආවෙ...මාතර..තoගල්ල..තිස්ස... තියා බෙලි අත්තෙත් පොල් රු. 50 - 55.... වෙන මොන කථාද? ලොක්කගේ ගමෙත් පොල් ගිණි ගනන්.. :lol::lol: වාහනේ නවත්තලා එළවලු ටිකක් ගේන්න බැලුවෙ..ඊට වඩා හොඳයි කියල හිතුන හැමදාම...
  4. NanuNana

    මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

    Originally Posted by mhdsuranga අනේ මංදා, මම කොහේදිවත් කිව්වේ නැහැ මට විදර්ශනා ඥාණය තියෙනවා කියලා. ආරණ්‍යක ඉන්න රහතන් වහන්සේගේ ධර්මය තමයි මම දැම්මේ. ඉතින් ඒ රහතන් වහන්සේට නින්දා කරල අපායේ යන්න එපා. ඒ රහතන් වහන්සේගේ ප්‍රාතිහාර්යය අපි...
  5. NanuNana

    උඹලා මේක අහල නැද්ද

    දැන් ත්‍රෙඩ් එක එඩිට් කරල ආපහු මේ ගාථා පාඨය දැම්මෙ වැඩේ වැරදුන නිසාද ?? :D
  6. NanuNana

    බුද්ධාගම පිලිගන්නවද?? නැද්ද??

    "සබ්බ පාපස්ස අකරණo කුසලස්ස උපසම්පදා චතිතපරියො දපණo...ඒතo බුද්ධානසාසන්o" අහල තියෙනවද??
  7. NanuNana

    බුද්ධාගම පිලිගන්නවද?? නැද්ද??

    ඒක හරියට "ඔයාලා අම්මලා තාත්තලගෙන් ම ඉපදුනාද" කියල ඇහුවා වගේ එකක්...
  8. NanuNana

    වරෙන්, බලපන්

    ඔබ කවරුවුනත් මේ ඉදිරිපත් කරන දේවල්වල කිසිම් අරුතක් නැහැ... එක්කො ඔබ බුදුදහම හරියට දන්නෙ නෑ... නැත්නම් එහෙන් මෙහෙන් අතපත ගාලා බුදුදහම විකෘති කරන්නයි උත්සාහ කරන්නේ.. ඔයා මේ ත්‍රෙඩ් එකේ දාපු දෙයින්ම මම පෙන්නලා දෙන්නම් ඔයාට බුද්ධාගම ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් කියලා.. ඔබ කියන විදියට ...
  9. NanuNana

    උඹලා මේක අහල නැද්ද

    ප්‍රශ්නය : බුදුරජාණන්වහන්සේ මේ වැකිය දේශනාකලේ කොහේදීද ?? කුමන ස්ථානයකද ??? මෙම ධර්ම කරුණ අඩ0ගු වන කොටස කුමක්ද?? 2.ධර්මය තුළින් මා දකින්න කියන අදහසේම ඔය කියන දේ අදහස් වෙන බව තේරුම් ගන්න බැරි ඔබට, බුදු දහම හෝ වෙනත් ආගමක් තේරුම් ගැනීමට හැකියාවක් නොමැති බවම ඔබම පෙන්වාදුන්නාට ස්තූතියි...
  10. NanuNana

    අසැබි වෙබ් අඩවි වලට පැල්පිටගෙන් වැටක්

    ඔය පැල්පිටලට වඩා දැන් ඉන්න පොඩි එවුන් ලෝක අණ්ඩයෝ.. ඒකා එක සොෆ්ට්වෙයා එකක් දානකොට උන් ඒවගෙන් රිoගල යන්න ක්‍රම හොයගෙන ඉවරයි...:lol::lol: ඉන්ටර්නෙට් කැෆේ ප්‍රමිතියක් ඇතුව පවත්වගෙන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි...
  11. NanuNana

    අඩේ මචන් ...මම නානා කෙනෙක් නම් නෙමේ.... :lol::lol::lol: මේක මේ ජර්මන් කඩේක නමක්... " නනු නනා"...

    අඩේ මචන් ...මම නානා කෙනෙක් නම් නෙමේ.... :lol::lol::lol: මේක මේ ජර්මන් කඩේක නමක්... " නනු නනා" කියල... මට නමක් හොය හොය ඉන්නකොට තමයි මේක ඔළුවට ආවේ.. :rofl:
  12. NanuNana

    maduruwanta gahanna epa මදුරැ වදදෙන්න එපා +12++

    ස්තූතියි මචන්... මචන් මේවා අපේ ඇඟට..කන් වලට හොඳද දන්නෙ නෑ.. බලාගෙන පරිස්සමින්... ඊට වඩා හොඳයි පැඟිරිතෙල් එකක් පත්තු කරන එක..ඒවා ඇඟටත් අගුණයක් නැහැනේ..:yes:
  13. NanuNana

    මහින්ද කඩේ කඩපු නිසා සිය දිවි නසා ගනී

    ඕවා කියන්න එපා මචන්..ආණ්ඩුවෙ උන්ගේ කකුල් මැන්ඩලින් ගහන්න පටන් ගන්නවා මේ දවස්වල ටුනීසියාව..ලිබියාව..බහරේන් වගේ නම් ඇහෙනකොටත් කට්ටිය වෙව්ලනවා... :lol::lol::lol: ඒ වුනාට කියන්නෙ නෑ..:rofl::rofl: අර දැක්කනේ..ඩලස් ලොක්ක බොරු කියලා කියල බෙල්ල කැඩිලායන්න ඔන්න මෙන්න ඉන්නෙ...
  14. NanuNana

    කොළඹට අළුත් අධිවේගී මාර්ග දෙකක්

    කොළඹට උඩින් කොළඹ හරහා යන අධිවේගී මාර්ගයක් කොළඹ විශ්වවිද්‍යාලයේ පරිඝණක අoශය එක්ක එකතුවෙලා ශක්‍යතා වාර්ථාව ඉවර කළේ දැන් අවුරුදු2කට විතර උඩදී... ඕවට සල්ලි පාස් කරෙත් සෑහෙන්න කලින්. දෙයියො තමයි දන්නේ මොනවද ඒවට වුනේ කියලා... ගොඩක් විස්තර දන්නව වුනත් මෙතන කියන්න විදියක් නෑ... එක දෙයක් කියන්න...
  15. NanuNana

    fonseka gen pasu

    මම දන්න විදියට ජයන්ත කැටගොඩට බාරගන්න කියලා ජෙනරල් කියල තියෙනාව..මොකද ඒක මේ පාර බාර ගත්තෙ නැතිවුනොත් ඒක යන්නෙ ආණ්ඩුවේ එක්කෙනෙකුට... ඒක නැතිකරන්න තමයි ජයන්ත බාරගන්න හදනව කියල තියෙන්නෙ..
  16. NanuNana

    Adaraya Tiyannay Mokatada

    දවසේ හොඳම කථාව..... :yes:
  17. NanuNana

    ඇතැම් රටවල් අපට වීසා නොදී කොටින්ට දුන්නා

    ඒකනම් ඇත්ත මචන්... ඒ වුනාට එක අතකින් බලනකොට අපේ පිස්සොම තමයි ඒවත් කාගත්තෙ...කොන්ඩම් වන්ස....වාසුදේව....ජ.වි.පෙ..පිස්සු කෙළල ඒවා වීසා තව restrict කරගත්ත... දැන් උන් යනවා Diplomatic වීස වලින්.. අපිට හුලo....
  18. NanuNana

    හෙළය_මත_පහරන_අවජාතක_කැණහිල්ලු

    කථාකරල වැඩක් නෑ බන්... අමරහේවාමද්දුමලා...සුරියප්පෙරුමලා..වාසුදේවලා.... මෙකී නොකී ඔක්කොම එකයි...:no::no: තාමත් අර රට ජාතිය පාවල දුන්න චින්තනේම තමයි තියෙන්නෙ..ඒකනේ ලොක්ක ලoකරගෙන ඉන්නෙ...

    No contents