ඇත්ත මධ්‍යම පන්තිය (සොච්චම් මාස් පඩි කාරයෝ නොවෙයි, ඇත්තට යමක් කමක් තියෙන, ලක්ෂ 3ක් 4ක් මාසෙට අතට එන උන් ) ඉවර කරන එක තමයි ඔය කරන්නෙ. ඌට වෙන චොයිස් එකකුත් නෑ, සල්ලි ගන්න ලේසි තැනින් තලල මිරිකල මරල හරි ගන්න සීන් එකක් තියෙන්නෙ.
දැන් දන්නවනේ එන බදු මොනවද කියල. එක්කෝ ඒවට මූන දෙන්න ලෑස්ති වෙන්න...