ඇත්ත, උබ ඔය කියල තියෙන ඉල්ලීම දෙක සාධාරණ නෑ. එහෙම රජයේ සේවකයන්ට විතරක් දුන්නොත් (දෙන්න බෑ, ප්‍රක්ටිකල් නෑ) අනිත් උන්ට තව කෙල වෙනව නේ.
ඉල්ලන්න ඕනේ සාධාරණ බදු ක්‍රමයක්, ඒත් ඉතින් ලංකාවේ හැම එකාම තමන්ට වාසි වෙන දෙයක් කර ගන්න නේ බන් බලන්නේ. ඒ වගේ ඉල්ලීම් එනව අඩුයි ඉතින්.