ඕක ලොකු අවුලක් වෙන්නේ නෑ බන් අවුරුද්දක් යද්දී පඩි හැදෙන්න ඕනේ ටැක්ස් එකටත් ගැලපෙන්න. එහෙම හැදෙන්නේ නැත්නම් වෙන ජොබ් එකක් හොය ගන්න තියෙන්නේ. ලොකුයි කියන පඩියක් (ලක්ෂ 3ක් 4ක් ලොකු නෑ තමයි ) ගන්න එකෙක්ට ජොබ් එක මාරු කරන එක අමාරු වෙන්න විදියක් නෑ නේ. ඇත්තටම ස්කිල්ස් නැතුව හොරට පඩි ගන්න උන්ට නම් කෙල...