1. HANDY.MERLIN

    Msc in IT

    IT Msc එකක් කරන්න ගනන් වෑඩි නෑති රීසනබල් ප්‍රරයිස් තියෙන කෑම්පස් හරි ඉන්ස්ටිටියුට් එකක් කියන්නකො යාලුවනේ.
  2. HANDY.MERLIN

    Pearson QA දැන් හොදයිද ?

    මචන්ලා මගේ නෑදෑ මල්ලි කෙනෙක්ට Pearson QA දාන්න ශේප්ද ? සැලරි , ඉන්ක්‍රිමෙන්ට් එහෙම හොදයිද ?
  3. HANDY.MERLIN

    FD රේට්ස් !

    දැන් එක එක බැන්කූ වල රේට්ස් ගැන අදහසක් තිබේද ?
  4. HANDY.MERLIN

    FB15 පින්වතෙක්!

    හම්මෝ FB 15 super saloon එකක් හොයන්න පට්ට ගේමක් දෙන්න එපැයි.දෙයියනේ කියල uraj සහෝදරයාගෙන් විස්තර ටිකක් අහගෙන ගියේ බලන්න .නෙට් එකේ ෆොටෝස් නම් දාලා තියෙන්නෙ ශක්‍රයාගේ බවන වගේ.ගියාම තමා පෙන්නේ බල්ලො ලැගලා වගේ interior. පුලුවන් පින්වතෙක් FB 15 super saloon specific ටිකක ෆොටෝස් ටිකක් දාන්නකෝ.අද එකක්...
  5. HANDY.MERLIN

    හොන්ඩා ES 1

    හොන්ඩා ES 1 2003-2004 එකක් කීයක් වගේ වෙයිද ? තියෙන කෙනෙක් PM එකක් එවන්න.
  6. HANDY.MERLIN

    Allion 240

    Allion 240 wala hoda grades monawada ??? dan market eka kiyak wage weida???:yes::yes::yes::yes:
  7. HANDY.MERLIN

    20Laks & 28 Laks

    මචන්ලා ලක්ශ 20-28 අතර වගේ ගන්න හොද සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් තියෙන කාර් එකක් කියන්නකො.
  8. HANDY.MERLIN

    බැන්කු ලෝන් !!

    මචන්ලා මේ දවස් වල පර්සනල් ලෝන් එකක් දානවනම් හොදම බැන්කුව මොකක්ද ?
  9. HANDY.MERLIN

    කැන්ඩි හරි නුවර එලිය හරි .....................

    කැන්ඩි හරි නුවර එලිය හරි ..................... යාලුවනේ , කැන්ඩි හරි නුවර එලියේ හරි එක දවසින් ගිහින් නාලා ජොලියක් දාලා එන්න පුලුවන් හොද ප්ලේස් එකක් කියන්නකෝ දන්න අය ........... ස්තූතියි.
  10. HANDY.MERLIN

    මිනුවන්ගොඩ ටවුන් එකේ ඉන්න අයගෙන් හෙල්ප් &#3473

    මිනුවන්ගොඩ ටවුන් එකේ ඉන්න අයගෙන් හෙල්ප් &#3473 මිනුවන්ගොඩ ටවුන් එකේ ඉන්න අයගෙන් හෙල්ප් එකක් අවශ්‍යයි.පුලුවන් අය පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්නකෝ.
  11. HANDY.MERLIN

    මීගමුව , මිනුවන්ගොඩ , අත්තනගල්ල උසාවි හෙල්&#35

    මීගමුව , මිනුවන්ගොඩ , අත්තනගල්ල උසාවි හෙල්# මචන්ලා මගේ යාලුවෙක්ට උගේ වැඩකට ලෝයර් කෙනෙක් හොයාගන්න ඕන වෙලා.පරනම ඩීඩ් එකක කොපියක් ගන්න.පුලුවන්නම් මීගමු ,මිනුවන්ගොඩ ,අත්තනගල්ල කියන උසාවි වලින් එකක මේ මහත්තයා ඉන්නවද කියලා හොයලා දෙනවද ප්ලීස්.2011 වගේ ඉදලා තියෙන්නේ මීරිගම. උදව්වක් කරන්න පුලුවන් කෙනෙක්...
  12. HANDY.MERLIN

    ලැප් ටොප් හෙල්ප් !

    ලැප් ටොප් හෙල්ප් ! මචන්ලා සම්පත් බැන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ගෙවන්න ගන්න ලප්ටොප් දෙන ප්ලේස් එකක් කියන්න පුලුවන්ද? කොලබ,බම්බා පැත්තෙනම් වඩා හොදයි.අද කොලබ එනවා දවල් වෙලා.දැන්ම කිව්වොත් ලොකු උදව්වක්.
  13. HANDY.MERLIN

    Hot Buttered Cuttlefish !

    Hot Buttered Cuttlefish hoda portion ekak dhena moratuwe place ekak kiyanna pls......
  14. HANDY.MERLIN

    බෑන්ක් ලෝන් !

    මචන් ලා මේ දවස් වල හවුසින් ලෝන් ගන්න හොදම මොන බැන්ක් එකේද ? රේට්ස් දන්නවනම් එකත් දාන්න ප්ලීස් . (අපිට කට්ටක් නැතුව කරගන්න පුලුවන් එකත් සලකා බැලුවොත් හොදයි).:yes::yes::yes::yes::yes::yes: ස්තූතියි.
  15. HANDY.MERLIN

    ප්ලෑනක් ඇදගන්න ??????

    ප්ලෑනක් ඇදගන්න ?????? ගෙදරක් හදන්න ආසාවෙන් ඉන්නේ මචන්ලා . ලස්සන හවුස් ප්ලැනක් අපිට ඕන විදිහට අලුත් විදිහට රීසනබල් චාර්ජ් කරන හොද පොරක් කොලබ පැත්තෙ කියන්නකෝ යාලුවනේ.ගනන් දන්නවනම් ගානත් කියන්න. නුගේගොඩ , පානදුර මොරටුව පැත්තෙ පොරක් වුනත් කමක් නෑ.
  16. HANDY.MERLIN

    ගෙවල් හෙල්ප් එකක් !

    ගෙවල් හෙල්ප් එකක් ! මචන්ලා පර්චස් 6 ක විතර අප්ස්ටෙයාර්ස් එක්ක හදපු ගෙවල් වල ෆොටෝ එහෙම තියෙනවද ? සමන්යෙන් තට්ටු දෙකට වගෙ ලස්සන පොඩි ගෙයක් ගහන්න කීයක් අගෙ යයිද ?
  17. HANDY.MERLIN

    ඇලියන් 260 අලුත් ගනන්

    ඇලියන් 260 අලුත් ගනන් මචන්ලා ඇලියන් 260 2010,2008 කලු හෝ සුදු එකක් G Grade nowana දැන් කීයක් වගේ වෙයිද ? :eek::eek::eek::eek:
  18. HANDY.MERLIN

    දැන් තියෙන හොද IT කම්පැනීස් ටිකක් කියන්නකෝ &#3

    දැන් තියෙන හොද IT කම්පැනීස් ටිකක් කියන්නකෝ &#3 ටිකක් හරි ස්ටේබල් සහ හොද සැලරියක් ලැබෙන එවා නම් දාමුද ? Based on which Country ත් දාන්න . :):):):):):) තැන්කූ.
  19. HANDY.MERLIN

    හයිබ්‍රිඩ් කැන්සර් ද ?

    හයිබ්‍රිඩ් කැන්සර් ද ? මචන්ලා දැන් ඔය නිව්ස් එකක් යන්නේ හයිබ්‍රිඩ් බැටරි එකේ ලිතියම් කේස් එකක් නිසා කැන්සර් සීන් එකක් ගැන . මෙය සිරාවක්ද ? එසේනම් දන්නා අයෙක් ප්‍රතිශත සමග පැහැදිලි කරනු මැන.
  20. HANDY.MERLIN

    කේ සුජීවා

    මචන්ලා කේ සුජීවාගේ වයිට්නින් කරන සීන් එක ගැන විස්තර කවුරු හරි දන්නවද ? සුජීවා නම් කියන්නෙ කෙමිකල් මුකුත් නෑ මයි කියලා.මේක සිරා සීන් එකක්ද ? කසින් කෙල්ලෙක් ෆේස් එකයි නෙක් එකයි කරගන්න හදනවා.උබලගේ අදහස් ටිකකුත් දෙන්න බලන්න. Help Pls !

    No contents