ප්ලෑනක් ඇදගන්න ??????

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ප්ලෑනක් ඇදගන්න ??????

    ගෙදරක් හදන්න ආසාවෙන් ඉන්නේ මචන්ලා . ලස්සන හවුස් ප්ලැනක් අපිට ඕන විදිහට අලුත් විදිහට රීසනබල් චාර්ජ් කරන හොද පොරක් කොලබ පැත්තෙ කියන්නකෝ යාලුවනේ.ගනන් දන්නවනම් ගානත් කියන්න.

    නුගේගොඩ , පානදුර මොරටුව පැත්තෙ පොරක් වුනත් කමක් නෑ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    http://nara.lk/ ඔන්න තැන..කතා කරලා උබට ඕන පැකේජ් එක තෝර ගනිං.හරිම පිළිවෙලට වැඩේ කරනවා..මාත් කරගත්තේ ඔතනින්.

    11218891_825691294195384_3762801684040752004_n.jpg
     
    • Like
    Reactions: HANDY.MERLIN

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    http://nara.lk/ ඔන්න තැන..කතා කරලා උබට ඕන පැකේජ් එක තෝර ගනිං.හරිම පිළිවෙලට වැඩේ කරනවා..මාත් කරගත්තේ ඔතනින්.

    11218891_825691294195384_3762801684040752004_n.jpg
    tx machan.munge ehema hadapu ewage pics ehema thiyenawada balanna.

    http://www.damithpremathilake.com/

    mu nam tikak ganan..
    eth patta design..
    mama 2-3k dekka..
    patta machan..

    ela ela machan tx a lot.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචෝ ප්ලෑන් එක උබේ අතේ තියෙන ගාන කියල ඇදගනින්, ගේ හදන්න ගියාම ඇඩෙනවා, මාත් මේ දවස් වල හදනවා, වතුර ලයිට් ටෙම්පරි අරගන්න ඕනේ එකට ග්‍රාමසේවකගේ ලගට යන්න උබේ ඉඩමට නම්බර් එක ගන්න. ඊටපස්සේ ප්‍රාදේශීය සබාවට ගිහින් ටැක්ස් එක ගෙවල ඒ කොලයක් අරන් වෝට බෝඩ් යන්න ඕනේ, ඊටපස්සේ මඩුව ගහන්න වයරින් කරලා ලයිට් අප්ප්ලයි කරන්න, අම්බානෙක රස්තියාදු වැඩ තියෙනවා මන් නිවී සැනසිල්ලේ කියන්නම්. ඉස්සල්ල උබ තීරණය කරපන් තට්ටු ගාන, අනික බාස් ල අම්බ කපටිය් කොන්ට්‍රක්ට් දෙනවනම් හොද කොම්පැනියක් බලල දියන්, මන් දන්නා කෙනෙක්ට එහෙම දීල ලක්ෂ 20ක් පාඩු උන, විස්තර පසුව කියන්නම්
     
    • Like
    Reactions: neyohk

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචෝ ප්ලෑන් එක උබේ අතේ තියෙන ගාන කියල ඇදගනින්, ගේ හදන්න ගියාම ඇඩෙනවා, මාත් මේ දවස් වල හදනවා, වතුර ලයිට් ටෙම්පරි අරගන්න ඕනේ එකට ග්‍රාමසේවකගේ ලගට යන්න උබේ ඉඩමට නම්බර් එක ගන්න. ඊටපස්සේ ප්‍රාදේශීය සබාවට ගිහින් ටැක්ස් එක ගෙවල ඒ කොලයක් අරන් වෝට බෝඩ් යන්න ඕනේ, ඊටපස්සේ මඩුව ගහන්න වයරින් කරලා ලයිට් අප්ප්ලයි කරන්න, අම්බානෙක රස්තියාදු වැඩ තියෙනවා මන් නිවී සැනසිල්ලේ කියන්නම්. ඉස්සල්ල උබ තීරණය කරපන් තට්ටු ගාන, අනික බාස් ල අම්බ කපටිය් කොන්ට්‍රක්ට් දෙනවනම් හොද කොම්පැනියක් බලල දියන්, මන් දන්නා කෙනෙක්ට එහෙම දීල ලක්ෂ 20ක් පාඩු උන, විස්තර පසුව කියන්නම්

    contract denawa kiyane ge hadana double wiyadam wenawa kiyana eka

    mama 1st stair eka complete kala total 17 lax walin
    polawa concrete kala / slab damma / uluwahu haduwa/ watura light gatta

    eka baas kenek 50000k horata aran panna anik ekata wadiyen 20000 dila dan u enne na

    ehema welat lax 17 wenakota wade kala
     
    • Like
    Reactions: tsomeone

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    contract denawa kiyane ge hadana double wiyadam wenawa kiyana eka

    mama 1st stair eka complete kala total 17 lax walin
    polawa concrete kala / slab damma / uluwahu haduwa/ watura light gatta

    eka baas kenek 50000k horata aran panna anik ekata wadiyen 20000 dila dan u enne na

    ehema welat lax 17 wenakota wade kala

    macho uba a hadhapu gedare pics tikak dhapanko apitath balanna
     
    Ou ban eka padui habai laga idanma karaganna one, lankawe construction field eke inne amba horu ekek na hodai kiyanna, balan hitye nattan as walata badama gahala geema gahanne. weda danne natat dannawa kiyala agawanna one, nettan iwarai, man nam thama kanu damma witharai weda karagena yanawa danata laksha 5k withara giya, head basek allan uth hena kapatiya, ape scheme ekaka ge hadanne gewal deka thunak hadanawa unge wechcha siddi ahapuwama hiri watenawa,

    bassla amu kupadi weda karanna ekekge gedara biththiye bagayak engineru galen gahala ethanin uda moda gal walin badala adi thunak eeta passe block galen gahala wahale set wena thana. un pau ban melo deyak danan ne basata one widiyata gahala, maha kalakanni yakku ban:growl:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Tx bro
    Tx bro
    මචෝ ප්ලෑන් එක උබේ අතේ තියෙන ගාන කියල ඇදගනින්, ගේ හදන්න ගියාම ඇඩෙනවා, මාත් මේ දවස් වල හදනවා, වතුර ලයිට් ටෙම්පරි අරගන්න ඕනේ එකට ග්‍රාමසේවකගේ ලගට යන්න උබේ ඉඩමට නම්බර් එක ගන්න. ඊටපස්සේ ප්‍රාදේශීය සබාවට ගිහින් ටැක්ස් එක ගෙවල ඒ කොලයක් අරන් වෝට බෝඩ් යන්න ඕනේ, ඊටපස්සේ මඩුව ගහන්න වයරින් කරලා ලයිට් අප්ප්ලයි කරන්න, අම්බානෙක රස්තියාදු වැඩ තියෙනවා මන් නිවී සැනසිල්ලේ කියන්නම්. ඉස්සල්ල උබ තීරණය කරපන් තට්ටු ගාන, අනික බාස් ල අම්බ කපටිය් කොන්ට්‍රක්ට් දෙනවනම් හොද කොම්පැනියක් බලල දියන්, මන් දන්නා කෙනෙක්ට එහෙම දීල ලක්ෂ 20ක් පාඩු උන, විස්තර පසුව කියන්නම්

    අඩේ තැන්ක්යූ විස්තර වලට .කොම්පැනි දෙන්නනම් අදහසක් නෑ.පුලුවන් විදිහට විස්තර දාන්න මචන්.තැන්ක් යූ අයේ සැරයක්.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    tx
    tx
    contract denawa kiyane ge hadana double wiyadam wenawa kiyana eka

    mama 1st stair eka complete kala total 17 lax walin
    polawa concrete kala / slab damma / uluwahu haduwa/ watura light gatta

    eka baas kenek 50000k horata aran panna anik ekata wadiyen 20000 dila dan u enne na

    ehema welat lax 17 wenakota wade kala
    අඩේ ලක්ශ 17 කින් අප්ස්ටෙයර් එකත් ගැහැව්වද ??
    pics monawa dannada bun itin tawama satalima galolat na itin
    heta uda tattuwe gal badinna patan ganna inne

    ge warga adi 1100 machan perches 8 tamai haduwe :)

    Ou ban eka padui habai laga idanma karaganna one, lankawe construction field eke inne amba horu ekek na hodai kiyanna, balan hitye nattan as walata badama gahala geema gahanne. weda danne natat dannawa kiyala agawanna one, nettan iwarai, man nam thama kanu damma witharai weda karagena yanawa danata laksha 5k withara giya, head basek allan uth hena kapatiya, ape scheme ekaka ge hadanne gewal deka thunak hadanawa unge wechcha siddi ahapuwama hiri watenawa,

    bassla amu kupadi weda karanna ekekge gedara biththiye bagayak engineru galen gahala ethanin uda moda gal walin badala adi thunak eeta passe block galen gahala wahale set wena thana. un pau ban melo deyak danan ne basata one widiyata gahala, maha kalakanni yakku ban:growl:

    bump!
    JAYA!!!
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    macho uba a hadhapu gedare pics tikak dhapanko apitath balanna
    tx
    pics monawa dannada bun itin tawama satalima galolat na itin
    heta uda tattuwe gal badinna patan ganna inne

    ge warga adi 1100 machan perches 8 tamai haduwe :)
    :-(

    Ou ban eka padui habai laga idanma karaganna one, lankawe construction field eke inne amba horu ekek na hodai kiyanna, balan hitye nattan as walata badama gahala geema gahanne. weda danne natat dannawa kiyala agawanna one, nettan iwarai, man nam thama kanu damma witharai weda karagena yanawa danata laksha 5k withara giya, head basek allan uth hena kapatiya, ape scheme ekaka ge hadanne gewal deka thunak hadanawa unge wechcha siddi ahapuwama hiri watenawa,

    bassla amu kupadi weda karanna ekekge gedara biththiye bagayak engineru galen gahala ethanin uda moda gal walin badala adi thunak eeta passe block galen gahala wahale set wena thana. un pau ban melo deyak danan ne basata one widiyata gahala, maha kalakanni yakku ban:growl:
    :-(
    bump!
    JAYA!!!
    Tx bro
    Okis.
    tx
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මචෝ ප්ලෑන් එක උබේ අතේ තියෙන ගාන කියල ඇදගනින්, ගේ හදන්න ගියාම ඇඩෙනවා, මාත් මේ දවස් වල හදනවා, වතුර ලයිට් ටෙම්පරි අරගන්න ඕනේ එකට ග්‍රාමසේවකගේ ලගට යන්න උබේ ඉඩමට නම්බර් එක ගන්න. ඊටපස්සේ ප්‍රාදේශීය සබාවට ගිහින් ටැක්ස් එක ගෙවල ඒ කොලයක් අරන් වෝට බෝඩ් යන්න ඕනේ, ඊටපස්සේ මඩුව ගහන්න වයරින් කරලා ලයිට් අප්ප්ලයි කරන්න, අම්බානෙක රස්තියාදු වැඩ තියෙනවා මන් නිවී සැනසිල්ලේ කියන්නම්. ඉස්සල්ල උබ තීරණය කරපන් තට්ටු ගාන, අනික බාස් ල අම්බ කපටිය් කොන්ට්‍රක්ට් දෙනවනම් හොද කොම්පැනියක් බලල දියන්, මන් දන්නා කෙනෙක්ට එහෙම දීල ලක්ෂ 20ක් පාඩු උන, විස්තර පසුව කියන්නම්

    :shocked::shocked:

    ලයිට්,වතුර ටෙම්පරි ගන්න එපා හැමිනෙන බිලක් එවි :dull:

    වතුර ගේ හදන්න කලින් ගන්න පුළුවන්,අපි මුලින්ම කරේ වතුර ගත්ත එක :)

    ලයිට් අල්ලපු ගෙදරිකින් ඉල්ලගනින් :P
     
    :yes: