කොළඹ හිත ගිය තැන්

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොළඹ කියන්නෙ මං ගොඩක් ආදරේ කරන නගරයක්...මං හිතන්නෙ ඒකට හේතුව දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම මිනිහම තමන්ගෙ පාඩුවෙ කොලිටියට ජීවත් වෙන එක...අනික ගොඩක් මැනේජ් කරල ලස්සනට තියෙන හින්ද

    මං හෙනම ආස දෙයක් තමා බෞද්දාලෝක මාවත දිගේ ඇවිදන් යන එක...ගස් වවල හෙවනට...දෙපැත්තෙ කිසි සද්දයක් නැති embassy,headquarters ඒමනෙ තියෙන්නෙත්...මාර නිදහස්
    ටොරිංටන් ඒමත් සුපිරි පොට් එකක්

    තව තැනක් තමා දෙහිවල ස්ටේෂන් එක..මං හෙන ආසයි එතන මගී පාලම උඩට වෙලා හරි පහල බංකුවකට වෙලා හරි ඉස්සරහ තියෙන ලොකු apartment එක දිහා බලන් ඉන්න..
    ඔය වගේම තමා බම්බලපිටිය ස්ටේශන් එකයි, mc එකයි unity එකයි අතරින් ගාලු පාරට එන පාරයි

    කොටුව ස්ටේෂන් එකටත් ආසයි..ඒ අදුරු ගතියත් එක්ක පට්ට

    උබල මේ වගේ ආස තැන් නැද්ද? උබලත් මෙහෙම ආස තැන් තියේනන් මං මේ කියන ෆීලින් එක තේරෙනව ඇති

    :yes::yes:මමත්.
    මේට්ලන්ඩ් ,රොස්මිඩ් වගේ තැනුත් ගති.
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක්ලු..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    pathale kathawak mama kiwwe nane.
    mata nan godakma epa wenne piliwelak nathi kama, apirisidukama, minissunge hadiyawak nathi kama, traffic eka, thada rasne etc etc..

    uba poddak colombo 9,10,11,12,13,14,15 pathi walatat gihin balapanko ohomama hitei da kiyala :D

    umba awwe job kerana ekekda? :nerd: civil?