ගිටාර් ගහන්න බැරි උන් වරෙන්
ගෙදර ගිටාර් එකකුත් තියෙනව.western music ගැන සාමාන්‍ය දැනුමකුත් තියෙනව.ගිටාර් එක ගැනත් සාමාන්‍ය දැනුමක් තියෙනව..ඒ උනාට සිංදුවකට තාලයක් අල්ලන් play කරගන්න බෑනෙ බන්..ගොඩක්ම වෙලා තියෙන්නෙ strum pattern එකක් ගන්න තේරෙන් නෑ
දන්න කෙනෙක් උදවු කරපන්කො

just kidding